ඉතින් ඔබත් යන්න ගියා... ගෙනදී දුක් කඳුළු ......
Last edited:
Rep+
අවැසිනම් ඔබ යන්න.........
මේ කදුළු මග වියදම් පිණිස..........
![]()
yanna giyada pennuwada?![]()
You have given out too much Reputation in the last 24 hours, try again later
bump
hoda nirmanayak, lassanata liyala thiyenawa+4
bump
lassana nirmanayak
විරහ කදුළු වැතිරී හද නිසංසලේ
වාවන්නට බෑ හද ගිමන් හලේ
ග්ර්ටෙඩ් රේප්
මලක් විලා සුවද දිලා
විලක් විලා පහස නිවලා
පවනක් විලා සනසවාලා
හදත් දිලා පුබුදුවාලා
මලේන් රොන් ගෙන බබරු පියබා
විලෙන් දිය ගෙන විලත් කලබා
පවන ගෙන ඔබ නිසල කරවා
බබරු ගියේ ඈය කුමරි හඩවා
කුමරිය හඩයි මල් පෙති විසිරිලා
බබරා පෑනයයි සුවද බිලා
විලත් වියලි හද අදුරු කරවාලා
කුමරි හඩයි හද සසල කරවාලා
සුපිරි
ලස්සනට ලියල තියෙනවා
rep ++++++
lasanai akki....
digatam liyanna.....
