මම හිතන්නේ ඔය ෆිල්ම් එකෙ ගෞතම බුදුන් ගැන නෙමෙයි කියන්නේ.. වෙනත් කථාවක් අභ්‍යන්තරයේ යන්නේ.. මමත් ඕක බලන්න ටිකක් පහු බැහැලා හිටියේ.. දැන් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා... බලලම තීරනය කරමු.. Balala kiyana ehema nan.