ඉතියෝපියන් එයාලයින් 😅

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොහොමද ඉතියෝපියාවේ දියුණුව 👇🏻.

    20වෙනි සංශෝධනෙන් එයාලංකා, මිහින් ලංකා එහෙම විගණනය කරන්නෙ නැති කාන්ඩෙට වැටෙනවා කියන්නේ ඇත්තද? ඒ කතාව ඇත්තනම් එයාලංකා එක ආපහු මහින්දගෙ මස්සිනාට දුන්නනම් නග්ගලා ගනී.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    Lankawe Airport ekeda koheda melo magule Facility ekak nathuwa wadima airport tax ekak gahana airport eka..Eka nisa Budget Airlines unath wadiya lankawata fly karanne na... Unge Airfair ekata wada Lankawe Airport Tax eka wadi da koheda....
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Oowath China walin hadapuwalu neh
    දන්නෙ නෑ බන්, සමහරවිට වෙන්න ඇති. උන් ගත්ත ණය වලට ගැලපෙන්න වත්කම් හරි හැදිලා තියනවනේ බන්. අපේ මිලියන 5000 වියදම් කරලා හදපු සූරියවැව ග්‍රවුන්ඩ් එකද කොහෙද වටින්නෙ ඒ වියදම් කරපු ගානෙන් බාගයක්ද කොහෙද කියල විගණන වාර්තාවේ තිබ්බ නේද? දැන් ඉතින් ඉදිරියට විගණනයක් වෙන්නෙ නැති හින්ද ඒ ප්‍රශ්නෙත් නෑ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Airport haduwe natath kamak ne check in counters wala inna muna puka karan inna genu tika maru karanan e athi.
    දැන් ටිකක් අහිංසක කොල්ලො කෙල්ලො ටිකක් ඉන්නෙ බන්. උන් ලොකු ටෝක් දෙන්න එහෙම එන්නෙ නෑ. හැබැයි පෝලිම පන්නලා පිටින් දම්මනකොටනම් හොම්බට අනින්න හිතෙවනවා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දන්නෙ නෑ බන්, සමහරවිට වෙන්න ඇති. උන් ගත්ත ණය වලට ගැලපෙන්න වත්කම් හරි හැදිලා තියනවනේ බන්. අපේ මිලියන 5000 වියදම් කරලා හදපු සූරියවැව ග්‍රවුන්ඩ් එකද කොහෙද වටින්නෙ ඒ වියදම් කරපු ගානෙන් බාගයක්ද කොහෙද කියල විගණන වාර්තාවේ තිබ්බ නේද? දැන් ඉතින් ඉදිරියට විගණනයක් වෙන්නෙ නැති හින්ද ඒ ප්‍රශ්නෙත් නෑ.
    කමක් නෑ ප්‍රශ්නෙ විසදුනානෙ කොහොමහරි
     
    • Like
    Reactions: visalbro

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    දැන් ටිකක් අහිංසක කොල්ලො කෙල්ලො ටිකක් ඉන්නෙ බන්. උන් ලොකු ටෝක් දෙන්න එහෙම එන්නෙ නෑ. හැබැයි පෝලිම පන්නලා පිටින් දම්මනකොටනම් හොම්බට අනින්න හිතෙවනවා
    Ahinsakada manda ban un gedara wage inne.matanan penna be.
     
    • Like
    Reactions: visalbro

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ahinsakada manda ban un gedara wage inne.matanan penna be.
    ඉස්සර වගේ අමුතු පොෂ් ක්ලාස් එවුන් නෙමේ බන් දැන් එයාපෝට් එකේ ඉන්නෙ. සාමන්‍ය කොල්ලො කෙල්ලො, උඹලගේ ගෙවල් පැත්තෙ (හොරොව්පතානේ) එවුනුත් ඇති :P
     
    • Like
    Reactions: visalbro and D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් කව්ද කියන්නේ විගණනය වෙන්නේ නෑ කියල ? කොමා එකකින් නගිටලද ? 🤭 :ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: visalbro and 2osama

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් කව්ද කියන්නේ විගණනය වෙන්නේ නෑ කියල ? කොමා එකකින් නගිටලද ? 🤭 :ROFLMAO:
    හරියට දන්නෙ නෑ බන්.. ඊයේ පෙරේදා නිව්ස් බලනකොට කවුද එකෙක් කිවුවා 20වෙනි සංශෝදනේ සම්මත උනොත් මිහින් ලංකා එහෙම විගණනය වෙන්නෙ නෑ කියල. බොරුද ඒ කතාව?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    ඉස්සර වගේ අමුතු පොෂ් ක්ලාස් එවුන් නෙමේ බන් දැන් එයාපෝට් එකේ ඉන්නෙ. සාමන්‍ය කොල්ලො කෙල්ලො, උඹලගේ ගෙවල් පැත්තෙ (හොරොව්පතානේ) එවුනුත් ඇති :P

    Matanan un normal wediy.gedara wage inne.professional gathiyak ne.eha patte ekata katha kara kara gedara kussiye wage inne.ohoma kattiya danna hoda ne international aiport ekakata
     
    • Like
    Reactions: visalbro

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරියට දන්නෙ නෑ බන්.. ඊයේ පෙරේදා නිව්ස් බලනකොට කවුද එකෙක් කිවුවා 20වෙනි සංශෝදනේ සම්මත උනොත් මිහින් ලංකා එහෙම විගණනය වෙන්නෙ නෑ කියල. බොරුද ඒ කතාව?

    20 වන ව්‍යවස්ථා සංශෝධන මඟින් රජයට අයිති සමාගම් විගණනය කිරීම නවතා ඇතැයි යන ප්‍රකාශය සම්පුර්ණ වැරදි අර්ථකථනයක් සහ මහජනතාව නොමඟ යැවීමේ අවස්ථාවකි.
    .
    19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කොටස් වලින් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් රජය සතු සමාගම් විගණනය කිරීම විගණකාධිපතිවරයාගේ කාර්යභාරය තුළට ගෙන ආවත්, 20 මඟින් එම ප්‍රතිපාදනය අහෝසි කිරීමට උත්සාහ කරනවා කියන චෝදනාව ගැන හොයල බලමු. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට 154 (1) වගන්තිය යටතේ විගණකාධිපතිට විගණනය කරන්න පුළුවන් ආයතන අතරට “රජය හෝ රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් සියයට පනහක් හෝ ඊට වැඩි කොටස් ප්‍රමාණයක් දරණ රජයට පවරා ඇති ව්‍යාපාර සහ වෙනත් ව්‍යාපාර” ඇතුළත් කරල තියනව. 19 න් කරපු එකම වෙනස තමයි "මේ රජයට 50% කට වඩා අයිතිය තියන සමාගම්" විගණකාධිපති විසින් විගණනය කරන ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීම. 19 ට කලින් තිබුන තත්වයට ගෙනයාමයි 20 න් යෝජනා කරන්නෙ.
    .
    රජය විසින් කොටස් වලින් 50% කට වඩා හිමිකාරීත්වය දරන සමාගම් උදාහරණයක් විදියට ගත්තොත් ලේක් හවුස් සහ ලංකා මිනරල් සැන්ඩ්ස් ලිමිටඩ් වැනි ව්‍යාපාරික ආයතන, 19 වැනි සංශෝධන ගේන්න පෙර පවා විගණකාධිපතිවරයා එවැනි සමාගම්වල ගිණුම් විගණනය කළා. ඒ කියන්නෙ 19 මඟින් ඒ සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනය කරන්න ඕනෙ ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීමෙන් ලොකු වෙනසක් වෙලා නෑ.
    .
    ඊට අමතරව, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර සහ පසුව, රජය සතු කොටස් 50% ට වඩා වැඩි ව්‍යාපාරයක් සඳහා විගණකාධිපතිවරයාගේ සේවය භාවිතා කිරීම අනිවාර්ය නෑ. 154(2) වගන්තියේ තියන විදියට විගණනය සඳහා වෙනත් විගණකවරයෙක් හෝ විගණකවරයන් යොදාගන්න පුළුවන්, අදාල ආයතනය භාර අමාත්‍යවරයාගේ ඉල්ලීම මත. ඒකට මුදල් අමාත්‍යවරයාගේ කැමැත්ත ලබා ගැනීම සහ විගණකාධිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි. බොහෝ දුරට රජය සතු සමාගමක ගිණුම් විගණනය කිරීම සඳහා විගණන සමාගමක් පත් කිරීමෙන් පසුව, විගණකාධිපතිවරයාට එම විගණන සමාගමට ලිඛිතව විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඔවුන්ගේ රාජකාරි ඉටු කළ හැකියි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර සහ පසුව මේ සම්බන්ධයෙන් කිසිවක් වෙනසක් වෙලා නෑ. ඒ නිසා 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රජයට අයිති සමාගම් විගණනය කරන්නෙ නෑ කියල කරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක්.

    119959277_2768961593360038_669980030246577193_o.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,033
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවට හරියන්නනං පාර්ලිමේන්තුව අවුට්සෝස් කරන්න ඕන.
    සෙට් වුන හැම එකාම රට කනවා කන වේගේ විතරයි වෙනස්.
    සෑරුත් දැම්මම මහදැනමුත්තට ඇඳලා නිසා අපිට නං රස කතා ටිකක් බලාගන්න පුලුවං වෙයි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    20 වන ව්‍යවස්ථා සංශෝධන මඟින් රජයට අයිති සමාගම් විගණනය කිරීම නවතා ඇතැයි යන ප්‍රකාශය සම්පුර්ණ වැරදි අර්ථකථනයක් සහ මහජනතාව නොමඟ යැවීමේ අවස්ථාවකි.
    .
    19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කොටස් වලින් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් රජය සතු සමාගම් විගණනය කිරීම විගණකාධිපතිවරයාගේ කාර්යභාරය තුළට ගෙන ආවත්, 20 මඟින් එම ප්‍රතිපාදනය අහෝසි කිරීමට උත්සාහ කරනවා කියන චෝදනාව ගැන හොයල බලමු. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට 154 (1) වගන්තිය යටතේ විගණකාධිපතිට විගණනය කරන්න පුළුවන් ආයතන අතරට “රජය හෝ රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් සියයට පනහක් හෝ ඊට වැඩි කොටස් ප්‍රමාණයක් දරණ රජයට පවරා ඇති ව්‍යාපාර සහ වෙනත් ව්‍යාපාර” ඇතුළත් කරල තියනව. 19 න් කරපු එකම වෙනස තමයි "මේ රජයට 50% කට වඩා අයිතිය තියන සමාගම්" විගණකාධිපති විසින් විගණනය කරන ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීම. 19 ට කලින් තිබුන තත්වයට ගෙනයාමයි 20 න් යෝජනා කරන්නෙ.
    .
    රජය විසින් කොටස් වලින් 50% කට වඩා හිමිකාරීත්වය දරන සමාගම් උදාහරණයක් විදියට ගත්තොත් ලේක් හවුස් සහ ලංකා මිනරල් සැන්ඩ්ස් ලිමිටඩ් වැනි ව්‍යාපාරික ආයතන, 19 වැනි සංශෝධන ගේන්න පෙර පවා විගණකාධිපතිවරයා එවැනි සමාගම්වල ගිණුම් විගණනය කළා. ඒ කියන්නෙ 19 මඟින් ඒ සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනය කරන්න ඕනෙ ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීමෙන් ලොකු වෙනසක් වෙලා නෑ.
    .
    ඊට අමතරව, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර සහ පසුව, රජය සතු කොටස් 50% ට වඩා වැඩි ව්‍යාපාරයක් සඳහා විගණකාධිපතිවරයාගේ සේවය භාවිතා කිරීම අනිවාර්ය නෑ. 154(2) වගන්තියේ තියන විදියට විගණනය සඳහා වෙනත් විගණකවරයෙක් හෝ විගණකවරයන් යොදාගන්න පුළුවන්, අදාල ආයතනය භාර අමාත්‍යවරයාගේ ඉල්ලීම මත. ඒකට මුදල් අමාත්‍යවරයාගේ කැමැත්ත ලබා ගැනීම සහ විගණකාධිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි. බොහෝ දුරට රජය සතු සමාගමක ගිණුම් විගණනය කිරීම සඳහා විගණන සමාගමක් පත් කිරීමෙන් පසුව, විගණකාධිපතිවරයාට එම විගණන සමාගමට ලිඛිතව විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඔවුන්ගේ රාජකාරි ඉටු කළ හැකියි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර සහ පසුව මේ සම්බන්ධයෙන් කිසිවක් වෙනසක් වෙලා නෑ. ඒ නිසා 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රජයට අයිති සමාගම් විගණනය කරන්නෙ නෑ කියල කරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක්.

    119959277_2768961593360038_669980030246577193_o.jpg
    උඹට හිතෙන විදිහට රටට හොඳ දැන් 19 තියන විදිහද නැත්නම් පල්ලෙහා තියන විදිහට "විගණකාධිපතිවරයාගේ සේවය භාවිතා කිරීම අනිවාර්ය නෑ" "අදාල ආයතනය භාර අමාත්‍යවරයාගේ ඉල්ලීම මත" වෙන කෙනෙක් ලවුවා විගණනය කරගත හැකි විදිහද?
    👇🏻

    රජය සතු කොටස් 50% ට වඩා වැඩි ව්‍යාපාරයක් සඳහා විගණකාධිපතිවරයාගේ සේවය භාවිතා කිරීම අනිවාර්ය නෑ. 154(2) වගන්තියේ තියන විදියට විගණනය සඳහා වෙනත් විගණකවරයෙක් හෝ විගණකවරයන් යොදාගන්න පුළුවන්, අදාල ආයතනය භාර අමාත්‍යවරයාගේ ඉල්ලීම මත. ඒකට මුදල් අමාත්‍යවරයාගේ කැමැත්ත ලබා ගැනීම සහ විගණකාධිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි.
     
    • Like
    Reactions: visalbro

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උන් කොමිස් ගහන්නේ නැතිව ඇති බන්. අලුත් ජනාදිපතිට තමා ක්‍රෙඩිට් එක යන්න ඕන උන්ගේ.

    ලංකාවේ මිනිස්සු පක්ෂම බදාන චන්දෙ දෙනකන් දියුණු වෙමින් පවතින රටක් හැමදාම.