ඉතියෝපියන් air

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    රටේ කරුමේ කියන්නේ බන් මෙහෙම ආධාර අවොත් එදාට ඉන්න පාලකයෝ කියන හැම දේටම එහෙයිය කියන ගොබ්බයො සෙට් එකකුත් ඉන්නවා... 1977න පස්සේ උන ලොකුම කරුමේ ඕක තම.

    :dull::dull:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Ethiopia walata hina wune issara dan e rata maara diyunui. Mama africa wala kalayak weda kara nisa kiyanne mama Ethiopian fly karalath thiyanawa maru ban patta facilities. Air hostess lath maara hodai patta friendly. Hodata bonna ehema denawa ape higanno wage nemei. Mata matakai ekaparak mama giya flight ekak wediya senaga hitiye ne mun set eka sindu dala dance kara pitipasse. Hena athal set ekak.

    Ape higana flight lagin wath tiyanna be mama nam kawadaawat srilankan yanne nehe.

    :love::love:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    සීන් එකට චීන එන්ටර් වෙලා ඉන්නේ අප්‍රකාවේ චීනේ ගහනවා අරුන් , තව ටික කාලෙකින් කලු චීන්නු තමා ඔය රටේ ඉන්නේ

    https://www.weforum.org/agenda/2018/05/ethiopia-africa-fastest-growing-economy/


    ඔවු, මේ ලගදි චීන්නු එතියෝපියාවේ කුණු වලින් විදුලිය හදන ප්ලාන්ට් එකකුත් දැම්ම...
    උන් ස්ටේඩ් විදිහට ඉස්සරහට යනවනේ බන්...
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඇඩෙනවා නෙ, අවුලක් නැ ඉතියෝපිය අපිට වඩා දියුණු උනාම අපේ පින්ගුත්ත්රයෝ ටික කියාවි අපි ඉතියෝපියාව වගේ ම රට දියුණු කරනවා කියලා,
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    ඇඩෙනවා නෙ, අවුලක් නැ ඉතියෝපිය අපිට වඩා දියුණු උනාම අපේ පින්ගුත්ත්රයෝ ටික කියාවි අපි ඉතියෝපියාව වගේ ම රට දියුණු කරනවා කියලා,


    ඒ පින්ගුත්තරයෝ කියන ඒවා හිස් මුදුනින් පිළිගන්න වන්දිබට්ටෝ ඉන්න එක තම බන් ලොකුම කරුමේ :angry::angry::angry:
     

    pahan1989

    Active member
  • Dec 3, 2015
    195
    57
    28
    කවුරු මොනවා කිව්වත් මහින්ද තමයි රට විනාස කරපු තිරිසනා
     

    SunimalJSR

    Member
    Aug 27, 2018
    42
    10
    0
    ශ්‍රී ලංකන් එක කෑවේ මහින්ද රාජපක්ෂගේ කාලේ තමයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    ශ්‍රී ලංකන් එක කෑවේ මහින්ද රාජපක්ෂගේ කාලේ තමයි.


    විකි ආර්ටිකල් එකේ හැටියට ඉතියෝපියාවේ මොන ආණ්ඩු ආවත් එයාර් ලයින් එකට අත තියන්නේ නැති සිද්දියක්...
    සෝවියට් රුසියාව තියන කලේ එහෙ තිබ්බ කොමුනිස්ට් ආණ්ඩුවෙනුත් එයාර් ලයින් එකට ප්ලේන් අරන් තියෙන්නේ ඇමරිකාවෙන්.
    :(
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    Sri Lankan eka kawe nam Oya Nishantha Wicremasinghe thama. Peter Hill elawala Emirates pannuwe MR. Eken thama kelawima arabune.
    Dan munuth kelawana eka karagena yanawa.
    Ekko oka wikunala danna one. Nathnam Wahala danna one. Game inna podi miniha pawa meka maintain karnna gewanawa.

    aniwa machan mamath kiyanne okkoma wikunanna one
    owage padu gewanna un gedarin geenne naha apen thama ganne okkotama
     
    • Like
    Reactions: snm1990

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එතියෝපියාවේ එකොනොමි එක රන් වෙන්නෙ කොහොමද? උන් ලෑන්ඩ් ලොක්ඩ් කන්ට්‍රි එකක් නේද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    එතියෝපියාවේ එකොනොමි එක රන් වෙන්නෙ කොහොමද? උන් ලෑන්ඩ් ලොක්ඩ් කන්ට්‍රි එකක් නේද?
    Ethiopia