රටේ කරුමේ කියන්නේ බන් මෙහෙම ආධාර අවොත් එදාට ඉන්න පාලකයෝ කියන හැම දේටම එහෙයිය කියන ගොබ්බයො සෙට් එකකුත් ඉන්නවා... 1977න පස්සේ උන ලොකුම කරුමේ ඕක තම.


Ethiopia walata hina wune issara dan e rata maara diyunui. Mama africa wala kalayak weda kara nisa kiyanne mama Ethiopian fly karalath thiyanawa maru ban patta facilities. Air hostess lath maara hodai patta friendly. Hodata bonna ehema denawa ape higanno wage nemei. Mata matakai ekaparak mama giya flight ekak wediya senaga hitiye ne mun set eka sindu dala dance kara pitipasse. Hena athal set ekak.
Ape higana flight lagin wath tiyanna be mama nam kawadaawat srilankan yanne nehe.


සීන් එකට චීන එන්ටර් වෙලා ඉන්නේ අප්‍රකාවේ චීනේ ගහනවා අරුන් , තව ටික කාලෙකින් කලු චීන්නු තමා ඔය රටේ ඉන්නේ
https://www.weforum.org/agenda/2018/05/ethiopia-africa-fastest-growing-economy/
ඇඩෙනවා නෙ, අවුලක් නැ ඉතියෝපිය අපිට වඩා දියුණු උනාම අපේ පින්ගුත්ත්රයෝ ටික කියාවි අපි ඉතියෝපියාව වගේ ම රට දියුණු කරනවා කියලා,



Lankawe inne patta horune machan. Ei unata bana talk denna giyama unta wada ewun nehe.
ශ්‍රී ලංකන් එක කෑවේ මහින්ද රාජපක්ෂගේ කාලේ තමයි.

Sri Lankan eka kawe nam Oya Nishantha Wicremasinghe thama. Peter Hill elawala Emirates pannuwe MR. Eken thama kelawima arabune.
Dan munuth kelawana eka karagena yanawa.
Ekko oka wikunala danna one. Nathnam Wahala danna one. Game inna podi miniha pawa meka maintain karnna gewanawa.
එතියෝපියාවේ එකොනොමි එක රන් වෙන්නෙ කොහොමද? උන් ලෑන්ඩ් ලොක්ඩ් කන්ට්‍රි එකක් නේද?