ඉතියෝපියන් air

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,497
    8,685
    113
    නිශාන්ත වික්‍රමසිංහ හොඳට කෑව ඕක.

    ඔක්කොමල එකයි බන්, මුනුත් ඒ තරම්ම නැති උනාට අම්බානට ගහනවා...
    නිශාන්තයනම් පිස්සු කෙලලා තියෙන්නේ මොන්ටිසෝරි ළමයි වගේනේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,497
    8,685
    113
    ඉහලින් එන බලපෑම් කිව්වේ ශිරන්තිගෙන් එන බලපෑමද? ඒ බලපෑමනම් ටිකක් බර වැඩි ඇති තමයි.. :lol::lol:
    :D:D:D:lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,497
    8,685
    113
    ඉතියෝපියාව කීවම අපේ හිතේ මැවෙන්නෙ දුප්පත් දුක් විඳින මිනිස්සු ඉන්න කාන්තාර රටක් විදියට.

    ඒ ඉස්සර බන්.. දැන් මුන් වේගෙන් දියුණු වෙන රටක්...
    ගොඩක් ඇෆ්රිකන් රටවල් එනවා ඉස්සරහට.. ගුගල් එහෙම රිසර්ච් ලැබ දානවා මේවයේ...
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඒ ඉස්සර බන්.. දැන් මුන් වේගෙන් දියුණු වෙන රටක්...
    ගොඩක් ඇෆ්රිකන් රටවල් එනවා ඉස්සරහට.. ගුගල් එහෙම රිසර්ච් ලැබ දානවා මේවයේ...

    Api mehata wela Bayyo Toyyo kiyala bedagen wirudda wenawa,:angry::angry::angry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,497
    8,685
    113
    Api mehata wela Bayyo Toyyo kiyala bedagen wirudda wenawa,:angry::angry::angry:

    අනිවාර්යෙන් මචන්.. පාලකයෝ දන්නවා මිනිස්සු එකමුතු නෑ කියල... උන් කියන ඒවා හිස් මුදුනින් පිළිගන්න උන් ඉන්නවා කියල... ඉතින් බලේ ලැබුන ගමන් කන්න තියෙන ඔක්කොම කනවා.

    You must spread some Reputation around before giving it to SadSandun again.​
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    ඉහලින් එන බලපෑම් කිව්වේ ශිරන්තිගෙන් එන බලපෑමද? ඒ බලපෑමනම් ටිකක් බර වැඩි ඇති තමයි.. :lol::lol:

    :D:D