නිශාන්ත වික්රමසිංහ හොඳට කෑව ඕක.
ඔක්කොමල එකයි බන්, මුනුත් ඒ තරම්ම නැති උනාට අම්බානට ගහනවා...
නිශාන්තයනම් පිස්සු කෙලලා තියෙන්නේ මොන්ටිසෝරි ළමයි වගේනේ.
නිශාන්ත වික්රමසිංහ හොඳට කෑව ඕක.
ඉහලින් එන බලපෑම් කිව්වේ ශිරන්තිගෙන් එන බලපෑමද? ඒ බලපෑමනම් ටිකක් බර වැඩි ඇති තමයි..![]()





ඉතියෝපියාව කීවම අපේ හිතේ මැවෙන්නෙ දුප්පත් දුක් විඳින මිනිස්සු ඉන්න කාන්තාර රටක් විදියට.
ඒ ඉස්සර බන්.. දැන් මුන් වේගෙන් දියුණු වෙන රටක්...
ගොඩක් ඇෆ්රිකන් රටවල් එනවා ඉස්සරහට.. ගුගල් එහෙම රිසර්ච් ලැබ දානවා මේවයේ...



Api mehata wela Bayyo Toyyo kiyala bedagen wirudda wenawa,![]()
ඉහලින් එන බලපෑම් කිව්වේ ශිරන්තිගෙන් එන බලපෑමද? ඒ බලපෑමනම් ටිකක් බර වැඩි ඇති තමයි..![]()

