ඉතියෝපියාවෙ යාළුවෙක් ගෙදර ගියා උපන්දිනයකට.. එයා දාල තිබුණ සිංදුවක් දැක්ක නිසා ඔයාලට දාන්න හිතුන. ටිකක් video එක බලපන්. අපේ අදෝනා වීඩියෝ වලට වඩා ටිකක් හොදයි කියල හිතෙනවා