ඉතියෝපියවෙ සිංදුවක්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    ඉතියෝපියාවෙ යාළුවෙක් ගෙදර ගියා උපන්දිනයකට.. එයා දාල තිබුණ සිංදුවක් දැක්ක නිසා ඔයාලට දාන්න හිතුන. ටිකක් video එක බලපන්. අපේ අදෝනා වීඩියෝ වලට වඩා ටිකක් හොදයි කියල හිතෙනවා

     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඕව මොකක්ද උට්ටෝ මේ නයිජීරියන් සින්දුව ඇහුවම අමරදේව මහත්තයාගේ සන්නාලියනේ සින්දුව මතක් වෙනවා.

     
    • Like
    Reactions: kavindu84

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    I like foreign language songs

    ඕව මොකක්ද උට්ටෝ මේ නයිජීරියන් සින්දුව ඇහුවම අමරදේව මහත්තයාගේ සන්නාලියනේ සින්දුව මතක් වෙනවා.



    TikTok waka nithara ahena sinduwak
    ------ Post added on Jan 19, 2022 at 10:46 PM
     
    • Love
    Reactions: NushenD