ඉතියෝපියාවේ කෝච්චි

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපේ රටේ ගොඩක් උන් ඉතියෝපියාවේ අගනුවර මෙට්‍රෝ එකේ පින්තුර දැකලා හුල්ලනවා නේ. ඔව් එක, හොඳට හදලා තියෙනවා, හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි ඒකත් චීන ණය ව්‍යාපෘතියක්. රටේ වර්ධන වේගය කොවිඩ් වලටයි, එහෙ ටිග්රේ ප්‍රාන්තයේ ඇති වුන යුද්ධයට කලිනුයි හොඳ මට්ටමක තිබ්බට තවම ඒක පුද්ගල අදායම අතින් ලෝකයේ දුප්පත්ම රටවල් 25න් එකක්.
    රටේ වෙන තැන් වල ප්‍රවාහනය අන්ත කුජිත මට්ටමක තමයි දැනටත් තියෙන්නේ. ඒ රටේ සාමාන්‍ය කොච්චි මාර්ග වල, මහා මාර්ග වල තත්වය දැන් ගන්න මේ වීඩියෝව බලන්නකෝ.

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :dull:,

    5E4PYTR.jpg

    https://www.blackpast.org/global-af...lobal-african-history/battle-adwa-adowa-1896/
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අම්මෝ අපායක්. ලංකාව 1000කින් හොඳයි. ආයේ ඉපදෙන්න එපා කියල කිව්වට ඔය වගේ රටක ඉපදුනොත් මීට අන්තයිනේ.
    දකුණු ආසියාව ,අප්‍රිකාව ,අග්ණිදිග ආසියාව ,දකුණු ඇමරිකාව ,මධ්‍යම ඇමරිකාව ,ඔෂිනියා වල සමහර දූපත්, නැගෙනහිර යුරොපය මැදපෙරදිග සමහර රටවල් ,මධ්‍යම ආසියාව ,

    මෙ සෙරොටම වඩා ලංකාව දාහෙන් සම්පතක් බන් .

    ජපානය ,දකුණු කොරියාව ,හොංකොං සින්ගා ,තායිවාන් ,ඊශ්‍රායල් ,ගල්ෆ් (කටාර් ,ඩුබායි,කුවේට්,බහරේන්)
    බටහිර යුරොපෙ ,නොර්ඩික් ,ඔසී, නිව්සීලන්ඩ් ,කැනඩා ,යු ඇස්

    ඔව්වාට සාපෙක්ෂ ව නම් ලංකාව පල්ලෙහායින් .
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    ඔය දේම මටත් හිතුනා thailand ගැන.. අපි bangkok ගිහින් පට්ට කිව්වට thailand HDI එක අපිට වඩා පල්ලෙහයින් තියෙන්නේ... ඒ කියන්නේ capital city එක අරෙහෙම දියුනු උනාට overall country එක අපිට පල්ලෙහයින් කියන එකනේ..:(

    මේක ඇත්ත.. ඇත්තටම අපි හැමවෙලේම අපිට වඩා උඩ රටක් එක්ක compare කරාට යට රටවල් එක්ක බලන්නේ නැහැනේ.. අඩුම අපි travel කරනෙන්ත් අපිට වඩා උඩරටකට නමිසක් යට රටකට නෙවෙයිනේ... නැත්තම් අපීට වඩා අන්ත කුජීත රටවල් ඕන තරම් තියෙනවා:dull:

    අපි HDI එක 72... අපිට ඉස්සරහින් 71ක් ඉන්නවා.. හැබැයි ඒ වගේම අපිට පස්සෙන් තව 117ක්ම තියෙනවා..
    https://en.wikipedia.org/wiki/List_of_countries_by_Human_Development_Index
     
    ඔය HDI එකෙ උනත් බලපන් අපිට වඩා උඩින් තියෙන රටවල් වල උනත් කියුබා ,ඉරාන් ,ට්‍රිනිඩෑඩ්, ඇල්බෙනියා ,රොමේනියා ,පොලන්ඩ් එහෙම වගෙ රටවල් උනත් අපිට වඩා පට්ටම චොර .
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අම්මෝ අපායක්. ලංකාව 1000කින් හොඳයි. ආයේ ඉපදෙන්න එපා කියල කිව්වට ඔය වගේ රටක ඉපදුනොත් මීට අන්තයිනේ.
    ඒ උනාට අපි මැරිලා ඉපදෙනකොට මීට වඩා උන් හොඳ තැනකට ඇවිත් ඉඳියි