අපේ රටේ ගොඩක් උන් ඉතියෝපියාවේ අගනුවර මෙට්‍රෝ එකේ පින්තුර දැකලා හුල්ලනවා නේ. ඔව් එක, හොඳට හදලා තියෙනවා, හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි ඒකත් චීන ණය ව්‍යාපෘතියක්. රටේ වර්ධන වේගය කොවිඩ් වලටයි, එහෙ ටිග්රේ ප්‍රාන්තයේ ඇති වුන යුද්ධයට කලිනුයි හොඳ මට්ටමක තිබ්බට තවම ඒක පුද්ගල අදායම අතින් ලෝකයේ දුප්පත්ම රටවල් 25න් එකක්.
රටේ වෙන තැන් වල ප්‍රවාහනය අන්ත කුජිත මට්ටමක තමයි දැනටත් තියෙන්නේ. ඒ රටේ සාමාන්‍ය කොච්චි මාර්ග වල, මහා මාර්ග වල තත්වය දැන් ගන්න මේ වීඩියෝව බලන්නකෝ.
රටේ වෙන තැන් වල ප්‍රවාහනය අන්ත කුජිත මට්ටමක තමයි දැනටත් තියෙන්නේ. ඒ රටේ සාමාන්‍ය කොච්චි මාර්ග වල, මහා මාර්ග වල තත්වය දැන් ගන්න මේ වීඩියෝව බලන්නකෝ.
,