ඉතියෝපියාවේ දුම්රිය සේවය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඉතියෝපියාවේ දුම්රිය සේවය

    ඔබට හිතාගන්නවත් පුලුවන්ද මොකද්ද මේ රට කියලා. ටිකක් ඉන්ටර්නෙට් එකේ සැරිසරද්දී විස්තර ටික හොයා ගන්න පුලුවන් වෙයි. ඇත්තටම ඔව් අපි සමච්චලයට ලක් කරන රටක දුම්රිය සේවය... තමයි මේ. අපි රටක් විදියට අපේ රටේ හැමෝම එක එක අය සහ දේවල් සමච්චලයට ලක්කරන්න හරිම ශුරයි. අපි කෑම බිම නැති අන්ත දිළිඳු රටක් විදියට හංවඩු ගහලා තියෙන ඉතියෝපියාවේ තමා මේ දියුණු දුම්රිය සේවය තියෙන්නේ.
    ඇත්තටම අපේ රට කොතැනද කියලා තේරෙනවා පහලින් තියෙන ඡයාරූප ටික බැලුවහම,
    අපි උදේට රැකියාවට එන්න බස් එකේ කෝච්චියේ කොච්චරනම් කට්ටක් කනවද කියලා හැමෝටම අත්දැකීම් තියෙනවා. අපි අපේ රට ගැන කොච්චර පම්පෝරි ගැහුවත් අපේ රටේ තියෙන දුම්රිය සේවය සහ මාර්ග පද්ධතිය කොච්චරනම් පරණද කියන එක කියන්න ඕන නැහැනේ. ලෝකයේ තාක්ෂනය කොයි තරම් ඉස්සරහට ගිහිල්ලද? අපේ දුම්රිය සේවයේ තවමත් තියෙන්නේ සුද්දා අපිට දීලා ගියපු තාක්ෂනය විතරයි. ඉන් එහාට අපි යන්නේ කවදාද???
    රටම ණය කරන සුදු අලි ව්‍යාපෘති වෙනුවට බොහෝ පිරිසකට සේවාවක් සපයන දුම්රිය සේවය දියුණු කලොත් ඒක ලොකු පියවරක් වේවි. පසුගිය දවසක වාර්තා වුණා විදුලි දුම්රිය සේවයක් ආරම්භ කරන්න කටයුතු සුදානම් කියලා ඇත්තටම එම දුම්රිය සේවාව ඉදි වන තුරු රටක් විදියට අපේ බොහෝ පිරිසක් බලන් ඉන්නවා නොඅනුමානයි හේතුව දැන් තියෙන ප්‍රවාහන ක්‍රමය ජනතාවට තිත්ත වෙලා තියෙන නිසා.
    ඉතියෝපියාවේ දුම්රිය සේවයේ ඡායාරූප කිහිපයක් පහතින්,

    36c558ee76e9dfe28ba6dbaf94fcc0c1_XL.jpg

    400x225_367106.jpg

    woldia-hara-gebeya-mekele-railway-2017.jpg

    Etiopian-palns-development-belt-along-Ethiopia-Djibouti-railway-2.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි දැන් උබල වික්කාමසිංහගේ මොනෝ රේල් වල යන්නේ නැද්ද? 2015 ඉදල අද වෙනකම් එක කෝච්චි පෙට්ටියක් වැඩි කරගන්න බැරි මේ පාන්ඩුව ගැන කවර කතාද? ගොන්සොන්ගේ සංවර්ධන නිව්ස් බල බල කබල් කෝච්චි වල එල්ලිලා පලයල්ලා :angry:
     
    • Like
    Reactions: hiranlahiru2015

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතියෝපියාවෙ උන් අපේ රටේ මිනිස්සු පෙන්නල කියනව ඇති බලන්න කොච්චර දුප්පත් රටක්ද හරියට කෝච්චිවත් නෑ ඒ වුනාට එහෙ මිනිස්සුන්ට නාන්න කෑම තියෙනව අපේ පාලකයන්ට තමා රටේ මිනිස්සුන්ට හරියට කන්නවත් දෙන්න බැරි කියල :baffled: :sorry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතියෝපියාව ගැන අපේ තියන දැක්ම දශක දෙකකට එහා ගිය දැක්මක්. එකල විශාල සාගතයක් අවා.

    ඉතියෝපියන් එයාර් ලයින් එක ලෝකේ හොඳම ගුවන් සේවා අතර තියන ගුවන් සේවාවක්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතියෝපියාව ගැන අපේ තියන දැක්ම දශක දෙකකට එහා ගිය දැක්මක්. එකල විශාල සාගතයක් අවා.

    ඉතියෝපියන් එයාර් ලයින් එක ලෝකේ හොඳම ගුවන් සේවා අතර තියන ගුවන් සේවාවක්.

    අහ් එහෙමද.. හැබැයි අපේ වික්කාමසිංහ අකමැති තුමාගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේ තරම් නැතුව ඇති මයේ හිතේ :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අහ් එහෙමද.. හැබැයි අපේ වික්කාමසිංහ අකමැති තුමාගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේ තරම් නැතුව ඇති මයේ හිතේ :rofl:

    ඇයි බන් අපේ මහ රජතුමාගෙ ප්ලේන් බාන් නැති ඒයාපොර්ට් එක ඇයි නැව් එන්නැති වරාය...දැන් නන් වාහන නැව්ටික බලන්ම එහෙට යවන හින්ද ඒ නැව්ටිකවත් එනව... :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඇයි බන් අපේ මහ රජතුමාගෙ ප්ලේන් බාන් නැති ඒයාපොර්ට් එක ඇයි නැව් එන්නැති වරාය...දැන් නන් වාහන නැව්ටික බලන්ම එහෙට යවන හින්ද ඒ නැව්ටිකවත් එනව... :rofl:

    ඒ කාලේ එහෙම හරි තිබ්බ.. දැන් වරායත් විකුණලා දාල.. වොක්සාවැගන් තියා මරුටියක්වත් නෑ.. මොනෝ රේල් තියා එක කොච්චි පෙට්ටියක් වැඩි කලේ නෑ.. අවුලක් නෑ පරාක්‍රමබාහු යුගේනෙ :rofl:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉතියෝපියාවෙ උන් අපේ රටේ මිනිස්සු පෙන්නල කියනව ඇති බලන්න කොච්චර දුප්පත් රටක්ද හරියට කෝච්චිවත් නෑ ඒ වුනාට එහෙ මිනිස්සුන්ට නාන්න කෑම තියෙනව අපේ පාලකයන්ට තමා රටේ මිනිස්සුන්ට හරියට කන්නවත් දෙන්න බැරි කියල :baffled: :sorry:
    :P:P
    ඉතියෝපියාව ගැන අපේ තියන දැක්ම දශක දෙකකට එහා ගිය දැක්මක්. එකල විශාල සාගතයක් අවා.

    ඉතියෝපියන් එයාර් ලයින් එක ලෝකේ හොඳම ගුවන් සේවා අතර තියන ගුවන් සේවාවක්.
    :rolleyes::rolleyes:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,575
    6,155
    113
    ලංකාව කියන්නේ බන් එන්න එන්නම පහලට බහින රටක්... සාමාන්‍ය ජනතාව එන්න එන්නම දුප්පත් වෙනවා, සල්ලි තියෙන business කරන, නැත්නම් දේශපාලක උන් එන්න එන්නම පොහොසත් වෙනවා සල්ලි වලට ක‍රන්න දෙයක් නැතිව ultra luxury cars , houses ගන්නවා, බඩු ගහනවා.

    දුප්පත් ජනතාව හෙට කන්නේ කොහොමද කියල කල්පනා කර කර ඉන්නවා

    ListSad2.1.jpg
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ethiopian Airlines ekath patta 100 asanna fleet ekak thiyanawa:baffled::cool: godak aluthma aircraft thiyanne (Airbus + Boeing ) order karath thiyanawa hena godak :baffled:

    ethiopian-airlines_CHE19163d.jpg

    tj_16062903163524.jpg

    *ape unta 20 fleet ekak thiyagath hariyata manage kara ganna bari hati :dull:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ඉතියෝපියාවේ ජනගහනය ලංකාව වගේ පස් ගුණයක් විතර හැබැයි.