ඉතියෝපියාවේ දුම්රිය සේවය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113

    ඇයි බන් අපේ මහ රජතුමාගෙ ප්ලේන් බාන් නැති ඒයාපොර්ට් එක ඇයි නැව් එන්නැති වරාය...දැන් නන් වාහන නැව්ටික බලන්ම එහෙට යවන හින්ද ඒ නැව්ටිකවත් එනව... :rofl:

    ඒ කාලේ එහෙම හරි තිබ්බ.. දැන් වරායත් විකුණලා දාල.. වොක්සාවැගන් තියා මරුටියක්වත් නෑ.. මොනෝ රේල් තියා එක කොච්චි පෙට්ටියක් වැඩි කලේ නෑ.. අවුලක් නෑ පරාක්‍රමබාහු යුගේනෙ :rofl:

    සෙඩ්‍රික්1986 වරාය වික්ක කියල දන්නෙ නෑ වගේ
    :sorry::sorry::sorry::sorry:

    දැන් කියයි බලන්න වික්කා-ම-සිංහ මහත්තයගේ මොළේ, නැව් එන්නෙ නැති වරාය චිනටම වික්ක කියල :yes:
     
    Last edited:

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    පේන දේ ඇතුලේ නෑ . හොදම ගුවන් සේවය තියෙන්නෙත් ඉතියෝපියාවේ. හැබැයි ඒවගේ යන්නේ උන්ගේ ජනධිපති සහ උන්ගේ හෙන්චයියෝ විතරයි. ජනතාවගේ සල්ලි වලින් උන් වැජබෙනවා. දුප්පත් මිනිහෙක්ට ඕවගේ යන්න බෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    පේන දේ ඇතුලේ නෑ . හොදම ගුවන් සේවය තියෙන්නෙත් ඉතියෝපියාවේ. හැබැයි ඒවගේ යන්නේ උන්ගේ ජනධිපති සහ උන්ගේ හෙන්චයියෝ විතරයි. ජනතාවගේ සල්ලි වලින් උන් වැජබෙනවා. දුප්පත් මිනිහෙක්ට ඕවගේ යන්න බෑ

    දුප්පත් මිනිස්සු නම් ඇමරිකාවෙත් ඉන්නෙ :eek:
    දේශපාලකයන් නොවන අයට යන්න බෑ කියලද කියන්නේ?
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    පේන දේ ඇතුලේ නෑ . හොදම ගුවන් සේවය තියෙන්නෙත් ඉතියෝපියාවේ. හැබැයි ඒවගේ යන්නේ උන්ගේ ජනධිපති සහ උන්ගේ හෙන්චයියෝ විතරයි. ජනතාවගේ සල්ලි වලින් උන් වැජබෙනවා. දුප්පත් මිනිහෙක්ට ඕවගේ යන්න බෑ
    අඩු ගානේ මේ කොච්චි ටික අපේ හුචක්කු වලට වඩා ඩිසන්. මෙට්‍රොත් තියෙනවනේ. අපිට වඩා දියුණු රටක්

    Africa-Union_Credit-EBC.jpg

    මේ බිල්ඩිමට වඩා ලස්සන එකක් තියෙනවද බන් අපේ රටේ?
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මරුසිරා;22909569 said:
    වික්කමසිංහගේ මොනොරෙල් ගෙනාවම ඔව්ව් කැලේ හිටන් :yes:

    un genne Light rail not mono rail. Mono rail is a dream of Namal.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    EMINƎM;22909636 said:
    අඩු ගානේ මේ කොච්චි ටික අපේ හුචක්කු වලට වඩා ඩිසන්. මෙට්‍රොත් තියෙනවනේ. අපිට වඩා දියුණු රටක්

    Africa-Union_Credit-EBC.jpg

    මේ බිල්ඩිමට වඩා ලස්සන එකක් තියෙනවද බන් අපේ රටේ?

    උන් දියුනුයි තාමා අපිට වැඩිය උන්ගේ usd 1 එකක් birr 27 තව මොනවද ඉතින් කථා අපේ usd එකක් rs 159
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතියෝපියාවේ දුම්රිය සේවය 05-02-2018 12:38 PM එතකොට හුත්තො මහින්ද හැදුවද? -15

    මහින්ද උබේ අම්මට ළමයෙක් නම් හැදුව :lol:
     
    • Like
    Reactions: JokerFan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව මහින්ද වත් ඉන්න නම් හදයි...ගෙදර ගෑනීට ගහල ලමයෙක් හදාගන්ඩ බැරි *න්නයො රටේ අගමැති කරාම කිසිම සවර්ධනයක් වෙන්නෙ නැ..තියෙන ඒවත් ව්කුනනව ඇරෙන්ඩ..