ඇයි බන් අපේ මහ රජතුමාගෙ ප්ලේන් බාන් නැති ඒයාපොර්ට් එක ඇයි නැව් එන්නැති වරාය...දැන් නන් වාහන නැව්ටික බලන්ම එහෙට යවන හින්ද ඒ නැව්ටිකවත් එනව...
ඒ කාලේ එහෙම හරි තිබ්බ.. දැන් වරායත් විකුණලා දාල.. වොක්සාවැගන් තියා මරුටියක්වත් නෑ.. මොනෝ රේල් තියා එක කොච්චි පෙට්ටියක් වැඩි කලේ නෑ.. අවුලක් නෑ පරාක්‍රමබාහු යුගේනෙ![]()





පේන දේ ඇතුලේ නෑ . හොදම ගුවන් සේවය තියෙන්නෙත් ඉතියෝපියාවේ. හැබැයි ඒවගේ යන්නේ උන්ගේ ජනධිපති සහ උන්ගේ හෙන්චයියෝ විතරයි. ජනතාවගේ සල්ලි වලින් උන් වැජබෙනවා. දුප්පත් මිනිහෙක්ට ඕවගේ යන්න බෑ
අඩු ගානේ මේ කොච්චි ටික අපේ හුචක්කු වලට වඩා ඩිසන්. මෙට්‍රොත් තියෙනවනේ. අපිට වඩා දියුණු රටක්පේන දේ ඇතුලේ නෑ . හොදම ගුවන් සේවය තියෙන්නෙත් ඉතියෝපියාවේ. හැබැයි ඒවගේ යන්නේ උන්ගේ ජනධිපති සහ උන්ගේ හෙන්චයියෝ විතරයි. ජනතාවගේ සල්ලි වලින් උන් වැජබෙනවා. දුප්පත් මිනිහෙක්ට ඕවගේ යන්න බෑ
මරුසිරා;22909569 said:වික්කමසිංහගේ මොනොරෙල් ගෙනාවම ඔව්ව් කැලේ හිටන්
EMINƎM;22909636 said:අඩු ගානේ මේ කොච්චි ටික අපේ හුචක්කු වලට වඩා ඩිසන්. මෙට්‍රොත් තියෙනවනේ. අපිට වඩා දියුණු රටක්
![]()
මේ බිල්ඩිමට වඩා ලස්සන එකක් තියෙනවද බන් අපේ රටේ?