ඉතියෝපියාව

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    2,367
    3,803
    113
    ඉතියෝපියාව සිවිල් යුද්ධයක අභියස. අපේ කට්ටිය පහුගිය ටිකේ ඉතියෝපියාව ගැන පොස්ට් ශෙයා කරපු එකේ කටවහ වැදිලද කොහෙද අද වෙනවිට ඉතියෝපියාවේ දරුණු ගැටුම් හටගෙන තිබෙනවා. ඒ ඉතියෝපියානු රජය සහ ටිග්රේ ප්‍රාන්තය අතර. පසුගිය සතියේ පමණ සිය ගණනක් මිය ගිහින් තියෙනවා. මිට අමතරව ඔරෝමෝ ප්‍රන්තයේද ජාතිවාදී ගැටුම් නිසා පහුගිය ටිකේ විශාල ප්‍රමාණයක් මිය ගියා. දැනටම සරණාගතයන් දහස් ගණනක් අසල්වැසි සුඩානයට පැන ගොස් තිබෙනවා.

    https://www.bbc.com/news/world-africa-54911009

     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    10,060
    8,346
    113
    Kandy
    ඇමෙරිකන් කාරයොන්ගෙ සපෝට් එක ගත්ත වගේ නෙමෙයි උන් ගහන්නෙ ඔහොම ගේම් තමා.

    කොරියාව, තායිලන්තෙ වගේ ඒවත් බොහොම ළඟකදි කනවා.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,629
    703
    113
    ananthayata yana para dige
    ගානට ඉජිප්තුවයි ඇමරිකාවයි සෙට් වෙලා වැඩේ සෙට් කළා .උන්ට කෙලින් ගහන්න බැරුව හිටියේ .එහෙම උනාම මේ මෙතඩ් එක තමා හැම තැනම කරන්නේ.කොම හරි කරලා ඉන්න නායකයාව එලෝලා රට අව්ල් කරයි