ඉතියෝපියාවේ ටිග්රේ ප්‍රාන්තයේ ගැටුම් දැන් ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතියෝපියානු සරණාගතයන් 20,000 පමණ සුඩානයට පන ගොස් තියෙනවා. දැනට සිය ගණනක් මැරිලා කියල තමයි කියන්නේ. ටිග්රේ ප්‍රාන්තයෙන් පිට වෙනත් ප්‍රාන්ත වලටද ගැටුම් වාර්තා වෙනවා. ඉතියෝපියාවේ තියෙන ප්‍රාන්ත බෙදිලා තියෙන්නේ ජාති/භාෂා අනුව. ඉතින් ජාතිවාදී කෝලාහල නිතර තිබ්බ කලිනුත්. ඉතින් මේ සිද්දිය හින්ද අනික් ප්‍රාන්තවල කලින් ඉඳන් තියෙන ජාතිවාදී ප්‍රශ්න උත්සන්න වෙයි කියලත් බයක් තියෙනවා.
අසල්වාසී එරිට්‍රියාවටද ගැටුම පැතිරී තිබෙනවා. ලෝකයේ සහ ජනමාද්‍ය වල සුරතලා වෙච්ච ඉතියෝපියානු අගමැතිට ගිය අවුරුද්දේ නොබෙල් සාම තෑග්ගත් හම්බුනා. ඉතින් හිතපන්කෝ සාම තෑග්ග හම්බෙලා අවුරුද්දකින් රටේ සිවිල් යුද්දයක් පටන් ගත්තම. නිකන් දයිවයේ සරදමක් වගේ.
ඉතියෝපියාව ගැන එලකිරියෙයි ලංකාවේ ෆේස්බුක් එකෙත් ගොඩක් කතා උනා නේ. සමහරු කියා කියා හිටියේ හරිම සුපිරි රටක් කියලා. දැන් බලන්න වෙලා තියෙන දේ.

Last edited: