ඉතිරිය - Ithiriya

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඔබේ නිර්මාණය හරහා දෙන්න හදන අදහස ඔය කෙහෙම්මලට වඩා ගොඩාක් වටිනවා...
මම බොහොමත්ම අගය කරනවා ඔබේ නිර්මාණය.
බොහොම ස්තුතියි, ඔබෙ වචන පේලිය ලොකු දිරියකි.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අපූරු නිර්මාණයක් යාළුවා... සමාජයේ වෙන අසාධාරණයක්, දුක් විඳින ජනතාව... ඔබ ඉතාම අපූරුවට ලියල තියෙනව...
සුබ පතනව යාළුවා ඔබට... :)
බොහොම ස්තුතියි යාලු, නිර්මාණ අගයමින් ඔබ ලබාදෙන දිරිය ලොකු ශක්තියක්
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නුතන සමාජ දරිද්‍රතාවය හා ශ්‍රම සුරා කෑම සම්ම්ශ්‍රනය කොට ලියන ලද අනර්ඝ නිර්මානයක් සහෝදරයා...

දිගටම ලියන්න ..ඔබට ජය
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නුතන සමාජ දරිද්‍රතාවය හා ශ්‍රම සුරා කෑම සම්ම්ශ්‍රනය කොට ලියන ලද අනර්ඝ නිර්මානයක් සහෝදරයා...

දිගටම ලියන්න ..ඔබට ජය
හරියටම හරි, බොහෝම ස්තුතියි සොයුර
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "නිර්මාණයක්" අයියේ... ඉදිරිපත් කරලා තියෙන විදිහ උපරිමයි. ඔයා ඒ වචන 30-40 න් කියලා තියෙන කතාව දවස් ගානක් කතා කරන්න, පොත් ගානක් ලියන්න පුලුවන් කතාවක්...

    මගේ හිත පතුලටම වැදුනා අයියේ.... මම ඊලඟ නිර්මාණය එනකම් බලාගෙන ඉන්න එලකිරි කවියන්ගේ ගොඩට ඔයත් අද ඇතුළු උනා...
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අද දුක් විදින ජනතාවගේ දුකට මුල.
    කුණු කොල්ලෙට ගොවියගෙ දේ ගෙන සහගහන මිළට පාරිභොගිකයට දෙනවා.
    හේනත් පැළත් කෙහෙල්මලත් කතා කරයි නම් මේ අව නඩුව අපූරැවට විසදයි.
    අපූරැයි සහො