කොලබින් අඩුවට අහස්කූරු

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මල්වෙඩි
    ගන්න තැනක් දන්නවද
    ගියපාර කොටුවෙන් අහස්කූරු 150මිටියක් රු1000ට ගත්ත පත්තු කරපු හැම එකම අඩි 4ක් විතර උඩ ගිහින් ආයෙ බිමට වැටිල පුපුරනව. තව සමහර ඒව කැරකිලා ගේ ඇතුලට ගිහින් පත්තු උනා. හෙන ඩේන්ජර්.
    20 විතර පත්තු කරල ඉතිරිය වදින්න ආව ගමේ පොඩි උන්ට බෙදල දුන්න.

    මේපාරවත් හොද බඩු ටිකක් ගන්න කියපල්ල අඩුවට.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,689
    5,237
    113
    අහස්කූරු නම් කිබුලාපිටිය - කිබුලාපිටිය නම් අහස්කූරු