ඉතිරිව ඇත්තේ බැසිල් උල තැබීම පමණයි.. දේශපාලනය අවසන්.. – විමල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බැසිල් රාජපක්ෂ මහතා සමඟ සිදු කිරීමට කිසිදු දේශපාලනයක් ඉතිරිව නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    බැසිල් රාජපක්ෂ සමඟ සිදු කිරීමට ඉතිරිව ඇත්තේ නම් ඇත්තේ උල තබන එක පමණක් බවද හෙතෙම පැවසීය.

    රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්කාලීන ආණ්ඩුවක් සදහා ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර වූ සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ වීම පිළිබඳව එල්ල වී තිබෙන විවේචනයන්ට ප‍්‍රතිචාර දක්වමිනි.

    @nicjosh83 menna ube ammage hora shot ekata Wimal baninawa
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මට මේකට කියන්න කුණුහරප පෝලිමක් එනවා, මේ විමල වගේ එකෙක්ට ඕව කියන එකත් අපරාදේ හින්ද නොකිය ඉන්නවා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඇයි බැසිල් විතරක්??? බැසිල්ට උල තියලා යටට බැස්සම ඊට උඩින් තෝව ඉන්දවන්න ඕන
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    බැසිල්ට බැනලා වැඩක් තියෙනවද? ස්වාධීන ස්වාධීන කිය කිය බොරුවට ඉඳලා දිය යටින් ගින්දර ගෙනියන ඔක්කොම උල තියන්න ඕනෙ.

    දැන් මෙතන තිබ්බේ රහස් ඡන්දයක්නෙ. ඒකෙදිත් ඇයි ඡන්දෙ දෙද්දි අනික් පැත්තට දෙන්නෙ නැත්තෙ.

    අගමැති යවන්නෙ කොහොමද බන් නියෝජ්‍ය කථානායක පත් කරගන්න බැරුව.
    ------ Post added on May 6, 2022 at 5:45 AM
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    279429571_521936506057963_2031243403495847543_n.jpg
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,807
    87,238
    113
    ආශ්චර්යමත් රටක
    බැසිල්ට බැනලා වැඩක් තියෙනවද? ස්වාධීන ස්වාධීන කිය කිය බොරුවට ඉඳලා දිය යටින් ගින්දර ගෙනියන ඔක්කොම උල තියන්න ඕනෙ.

    දැන් මෙතන තිබ්බේ රහස් ඡන්දයක්නෙ. ඒකෙදිත් ඇයි ඡන්දෙ දෙද්දි අනික් පැත්තට දෙන්නෙ නැත්තෙ.

    අගමැති යවන්නෙ කොහොමද බන් නියෝජ්‍ය කථානායක පත් කරගන්න බැරුව.
    ------ Post added on May 6, 2022 at 5:45 AM

    ඕකෙ අනිත් පැත්ත තමයි වෙන්නෙ.
    රහස් ඡන්ද තියෙනවට උන් කැමතියි. පෝට්ටු හොරු කෙලින්ම හොරුන්ට. රහස් නොවෙන ඡන්දයක් තිබුණ නං එළිපිට හොරුන්ට ඡන්දෙ දෙන්නේ නෑ ආයෙ ගමට යන්න බැරි නිසා.
    එතකොට එක්කො ස්වාධීන එක්කො එන්නෙ නෑ. 🤭
     
    • Like
    Reactions: Ryan08

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    එතකොට මයිනා, නන්දෙ ඇතුලු අනිත් රාජපුක්ෂණ බල්ලෝ ටික බබාලද? අනා පව්. අනේ පල පණික්කියො යන්න
     
    • Like
    Reactions: Ryan08

    Sen-lu

    Well-known member
  • බැසිල් නැතුව බෑ කීව දැං ඌ එක්ක බෑ කියනව. මොන පොන්නයෝද මේ. අවුරුදු 2ක් පහුවුනා උනා මුං තවම අරූ නැතුව බෑ මූ එක්ක බෑ කියකියා ඉන්නවනෙ.
     
    • Like
    Reactions: Ryan08

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    යය
    බැසිල් රාජපක්ෂ මහතා සමඟ සිදු කිරීමට කිසිදු දේශපාලනයක් ඉතිරිව නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    බැසිල් රාජපක්ෂ සමඟ සිදු කිරීමට ඉතිරිව ඇත්තේ නම් ඇත්තේ උල තබන එක පමණක් බවද හෙතෙම පැවසීය.

    රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්කාලීන ආණ්ඩුවක් සදහා ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර වූ සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ වීම පිළිබඳව එල්ල වී තිබෙන විවේචනයන්ට ප‍්‍රතිචාර දක්වමිනි.

    @nicjosh83 menna ube ammage hora shot ekata Wimal baninawa
    යකො bookshop ඔනටපුරිනර් කෙනෙක් වෙලා කොච්චර පිටරට ගෙවල් හැදුවද තොපිලට ඌ කරපු තරන්වත් කොරගන්න බෑ මෝඩ කලු සින්හල කොට මිට්ටො
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    මුගේ පකේ බයිලා
    මුව මරනකන් දන්නේ නැහැ ඔන්න බලපන්.

    කුක්කා වගේ හින් කෙදිරියක් දෙනවා. පස්සේ අත උස්සල මහින්ද ඕන අපිට කියල කියනවා