මං ජනාධිපති වෙන්නයි යන්නේ.. හැරගිය දැම්මම එන්න..- නාමල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පක්ෂය අතහැර ගිය අයට නැවත ආපසු පක්ෂයට එන්නයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.

    ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට කොළඹ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත හෙතෙම මෙම අදහස් පළ කළේය.

    පක්ෂයේ දේශපාලන මණ්ඩලයට , පාක්ෂිකයන්ට මේ අභියෝගාත්මක අවස්ථාවේ දී මා කෙරෙහි විශ්වාසය තබලා මේ වගකීම භාර දීම පිලිබඳව විශේෂයෙන් මම ස්තූතිවන්ත වෙනවා. පැහැදිලිවම අපි අභියෝග භාර ගන්න සූදානම්. අභියෝග තිබෙන අවස්ථාවක දී තමයි නායකත්වයට තරුණයන් අවශ්‍ය වන්නෙත්.

    අපි අපේ පාක්ෂිකයින් සහ අපේ ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාස කරනවා. මේ රටේ තරුණයින් අපේක්ෂා කරන නූතන පරම්පරාවේ දේශපාලනය මල්ඵල ගැන්වීමට පොදුජන පෙරමුණ ලෙස අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා හැටියටත් ජනාධිපති අපේක්ෂකයා හැටියටත් අපේ පක්ෂය හැර ගොස් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ සිටන අපේ පොහොට්ටුවේ සියළු දෙනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා හිත් අමනාපකම් , සිදු වූ අඩුපාඩුකම් අමතක කර අපි සමඟ නැවත එකතු වන ලෙසට. අපි අනිවාරයෙන්ම ජයග්‍රහණය කරනවා. මගේ ජයග්‍රහණය කියන්නේ පක්ෂයේ ජයග්‍රහණයයි. පක්ෂයේ ජයග්‍රහණය කියන්නේ රටේ ජයග්‍රහණයයි.

    මැතිවරණය කියන්නේ අභියෝගයක්. අභියෝග වලට මුහුණ දෙන්න තමයි තරුණ අපි ඉන්නේ. අපේ ගනුදෙනුව තිබෙන්නේ අපේ පාක්ෂිකයින් සමගයි. පාක්ෂිකයින් ආරක්ෂා කරමින් රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් රට ජයග්‍රහණය කරා ගෙන යාමට අපි කැපවෙනවා.

    රනිල් වික්‍රමසිංහ මහතා පොදුජන පෙරමුණ රැවැට්ටුවාද යැයි ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ එතුමාගේ ප්‍රතිපත්ති එතුමා අනුගමනය කරන බවත් තමන්ගේ ප්‍රතිපත්ති තමන් අනුගමනය කරන බවත්ය. තමන්ගේ ප්‍රතිපත්තිය අනුගේ ප්‍රතිපත්ති විවේචනය නොකර තමන්ගේ ප්‍රතිපත්තිය ජනතාව හමුවේ තබන බවය.

    පොහොට්ටුවේ පෙති ගලවන්න උත්සහ කරන්න පුළුවන්. පොහොට්ටුව පිපෙන්නේ මඩෙන්. නැට්ට එකතැනකත් උඩ කොටස තව තැනකත් තිබෙනවා උනත් මේ දෙකම තිබෙන්නේ ජනතාව ලඟයි. ධම්මික පෙරේරා මහතාගේ වෙනස් වීම එතුමාගෙන් අහන්න. මට පැවරිලා තිබෙන වගකීම මම ඉෂ්ඨ කරනවා.’
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රණසිංහ ප‍රේමදාස ද පුතාව ගොඩ දාලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ද
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe

    Dan ithin anik apekshakayan okkotama jeevitha aarakshavak denna vei.
     
    • Haha
    Reactions: SLK_sri

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,038

    Me ponsiya madya sakachcha waladi kiwwe mu neme apekshakaya senior ekek kiyala
     
    • Like
    Reactions: Honey Bunch

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    තුං නොදකින් මුංට ලැජ්ජා නැති හැටි. බල තණ්හාව ඉතින් වෙන මොනවද? පහුගිය දවස්වල තටමා තටමා කියන්න හැදුවේ මගේ නම මමම කියවගන්නවා කියලාද? චිං විතරක්.... ධම්මික පෙරේරාව අන්දවලා ඌ ලව්ව රට වටේම පෝස්ටර් ගස්සවාගෙන.. ඌම උගේ නම කියවාගත්තා...
     
    • Haha
    Reactions: vito and SLK_sri

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    Dollar billion 80 බිට්කොයින් අරන් චන්දෙට වරෙන් නාමල්. එතකොට ඩොලර් එක 100 ට බැහැල, රටම සුරපුරයක් වෙනවා...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    Dollar billion 80 බිට්කොයින් අරන් චන්දෙට වරෙන් නාමල්. එතකොට ඩොලර් එක 100 ට බැහැල, රටම සුරපුරයක් වෙනවා...
    කොටින්ගේ රත්තරන්ද බන් මූ බිට්කොයින් වලට හැරෙව්වේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    කොටින්ගේ රත්තරන්ද බන් මූ බිට්කොයින් වලට හැරෙව්වේ
    BTC සත ගණන් වලට තියෙද්දී 800,000 usd වලට BTC ගත්තා කියලයි කියන්නේ. එකෙන් hype එකේදී රු. බිලියන 40ක්‌ මාරු කළා කියලත් කියනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,467
    32,189
    113
    පක්ෂය අතහැර ගිය අයට නැවත ආපසු පක්ෂයට එන්නයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.

    ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට කොළඹ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත හෙතෙම මෙම අදහස් පළ කළේය.

    පක්ෂයේ දේශපාලන මණ්ඩලයට , පාක්ෂිකයන්ට මේ අභියෝගාත්මක අවස්ථාවේ දී මා කෙරෙහි විශ්වාසය තබලා මේ වගකීම භාර දීම පිලිබඳව විශේෂයෙන් මම ස්තූතිවන්ත වෙනවා. පැහැදිලිවම අපි අභියෝග භාර ගන්න සූදානම්. අභියෝග තිබෙන අවස්ථාවක දී තමයි නායකත්වයට තරුණයන් අවශ්‍ය වන්නෙත්.

    අපි අපේ පාක්ෂිකයින් සහ අපේ ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාස කරනවා. මේ රටේ තරුණයින් අපේක්ෂා කරන නූතන පරම්පරාවේ දේශපාලනය මල්ඵල ගැන්වීමට පොදුජන පෙරමුණ ලෙස අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා හැටියටත් ජනාධිපති අපේක්ෂකයා හැටියටත් අපේ පක්ෂය හැර ගොස් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ සිටන අපේ පොහොට්ටුවේ සියළු දෙනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා හිත් අමනාපකම් , සිදු වූ අඩුපාඩුකම් අමතක කර අපි සමඟ නැවත එකතු වන ලෙසට. අපි අනිවාරයෙන්ම ජයග්‍රහණය කරනවා. මගේ ජයග්‍රහණය කියන්නේ පක්ෂයේ ජයග්‍රහණයයි. පක්ෂයේ ජයග්‍රහණය කියන්නේ රටේ ජයග්‍රහණයයි.

    මැතිවරණය කියන්නේ අභියෝගයක්. අභියෝග වලට මුහුණ දෙන්න තමයි තරුණ අපි ඉන්නේ. අපේ ගනුදෙනුව තිබෙන්නේ අපේ පාක්ෂිකයින් සමගයි. පාක්ෂිකයින් ආරක්ෂා කරමින් රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් රට ජයග්‍රහණය කරා ගෙන යාමට අපි කැපවෙනවා.

    රනිල් වික්‍රමසිංහ මහතා පොදුජන පෙරමුණ රැවැට්ටුවාද යැයි ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ එතුමාගේ ප්‍රතිපත්ති එතුමා අනුගමනය කරන බවත් තමන්ගේ ප්‍රතිපත්ති තමන් අනුගමනය කරන බවත්ය. තමන්ගේ ප්‍රතිපත්තිය අනුගේ ප්‍රතිපත්ති විවේචනය නොකර තමන්ගේ ප්‍රතිපත්තිය ජනතාව හමුවේ තබන බවය.

    පොහොට්ටුවේ පෙති ගලවන්න උත්සහ කරන්න පුළුවන්. පොහොට්ටුව පිපෙන්නේ මඩෙන්. නැට්ට එකතැනකත් උඩ කොටස තව තැනකත් තිබෙනවා උනත් මේ දෙකම තිබෙන්නේ ජනතාව ලඟයි. ධම්මික පෙරේරා මහතාගේ වෙනස් වීම එතුමාගෙන් අහන්න. මට පැවරිලා තිබෙන වගකීම මම ඉෂ්ඨ කරනවා.’
    සුට් එක මහගෙන නැහැ කිව්ව එකා නේද? ලොල්
    කාටත් කලින් හොරෙන්ම මහල ඇඳගෙනත් ඉවරයි
    ලොල්
     
    • Haha
    Reactions: SLK_sri