මුන් ගෙනියන්නෙ ගේමක් බන්. මුන් කරන්නෙ මිනිස්සු විරුද්ධ වෙද්දි ඒ පැත්තට ගිහින් ආයෙම දක්කගෙන එනවා මේ පැත්තට.
අනික තමයි කතානායක කියන්නෙ තනතුරේ ගෞරවේවත් රකින්න බැරි ලජ්ජාවක් නැති පොන්න පැටියෙක්. එළිපිටම පේනවා උගෙ පක්ෂග්‍රාහී කම. මහින්ද අයියා වෙලත් චමල් රාජපක්ශ ඔයිට වඩා ස්වාධීනව වැඩ කළා.