ඉතිරි කරන කෙටි ක්‍රම

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මොකක්ද බන් උබේ මේ ඇවටා එක..දැන් හුගක් උන් මේ වගේ ඇවටාර් දාගෙන ඉන්නව:confused:
    මම Friendship Star එකෙන් දිනුවා කියලා රීපෝස්ට් බුවා දුන්නා දාගන්නයි කියලා.. ඉතිං මම දාගත්තා.. :yes:
    ​

    නියම පෝස්ට් එකක් මචන්..ගොඩක් වටිනවා...
    ස්තුතියි මචෝ.. :yes:
    ​
     
    • Like
    Reactions: DJU9

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,834
    787
    113
    ela ela. hemadama wage hoda lipiyak, etha ubata rep denna behene machan ."You must spread some Reputation around before giving it to crazybuddy again." mara prashne :D
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,854
    2,472
    113


    උදාහරණයක් ලෙස මා තෝරා ගත් බැංකුවෙන් මගේ ජංගම ගිණුම හරහා මම දළ වශයෙන් සීයයට 3ක පොලීයක් උපයමි. ඉතුරුම් ගිනුමෙන් සියයට 4ක පොලීයක් මට ලැබේ. ඔවුන් කිසි දිනෙක මගෙන් බැංකු ගිණුම් නඩත්තු ගාස්තුවක් අයකොට නොමැත.
    ​


    ජංගම ගිණුමට පොලි ගෙවන බැංකුව මොකක් ද බන්
    .:no::no::no:​