ඉතිරි කෑම දීල යන්න

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ඉස්කෝලේ ඇරිලා ගෙදර ගේන්ඩත් කෑම ඉතිරි වෙනවා නම් ඌට ඉස්කෝලේ එක යාළුවෙක්වත් නැති එකෙක් වෙන්ඩ ඕන.

    අපි එහෙම කෑම ගෙනිච්චම කෑම පෙට්ටිය ඉතිරි කරගෙන එන්නෙත් හරි අමාරුවෙන්.

    ඔය වගේ බල්ලෝ නම් සාපයක්.... !
    පාරේ ඉන්න සේරම බල්ලන්ට වඳ සැත්කම් කරන්ඩ ඕන. නැත්නම් රෑකට පාරක යන්නම බෑ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඉස්කෝලේ ඇරිලා ගෙදර ගේන්ඩත් කෑම ඉතිරි වෙනවා නම් ඌට ඉස්කෝලේ එක යාළුවෙක්වත් නැති එකෙක් වෙන්ඩ ඕන.

    අපි එහෙම කෑම ගෙනිච්චම කෑම පෙට්ටිය ඉතිරි කරගෙන එන්නෙත් හරි අමාරුවෙන්.

    ඔය වගේ බල්ලෝ නම් සාපයක්.... !
    පාරේ ඉන්න සේරම බල්ලන්ට වඳ සැත්කම් කරන්ඩ ඕන. නැත්නම් රෑකට පාරක යන්නම බෑ.
    සෝලෝ ඉක්මනට වර මෙන්න මු මොකක්ද කරන්න කතාකරනවා
    33333333.jpg
     
    • Love
    Reactions: NRTG