ඉතිරි කිරීමේ බැංකු පනත සංශෝධනයට

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113

    කතෘ මණ්ඩලය 2023 දෙසැම්බර් මස 19 බැලුවෝ - 192
    facebook sharing button

    print sharing button

    twitter sharing button

    whatsapp sharing button



    image_6fc910a5ff.jpg

    (අංජුල මහික වීරරත්න)
    1971 අංක 30 දරණ ජාතික ඉතිරි කිරීමේ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
    එම බැංකු පනතේ පවතින සීමාවන් හේතුවෙන් තරඟකාරී හා වේගයෙන් වෙනස් වන මූල්‍ය වෙළඳපොළ තුළ කටයුතු කිරීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අපහසු වී ඇති බව රජය හඳුනාගෙන තිබේ.
    එබැවින් ආයතනය සඳහා තිරසර වර්ධනයක් පවත්වා ගැනීම ,නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම සහ නව ව්‍යාපාර ආකෘතියක් ගොඩනැංවීම තුළින් බැංකුවේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ජාතික ඉතිරි කිරීමේ බැංකු පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කළ යුතු බව රජය කියයි.
    ඒ අනුව සංශෝධන කෙටුම්පතක් සකසන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.


    // පනතේ තැම්පතු සදහා 100% බැංකුව වගකියන බවට තියෙන එකම බැංකුව . එක වෙනස් කරලද කියල දන්නා කෙනෙක් කියනවද ? //

    තව දෙයක් මම මේ දාන ත්‍රෙඩ් බලපාන්නේ තව අවුරුදු 5කින් විතර අනාගතයේදී .
     
    • Like
    Reactions: Lionzzz

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,093
    1
    58,423
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එම බැංකු පනතේ පවතින සීමාවන් හේතුවෙන් තරඟකාරී හා වේගයෙන් වෙනස් වන මූල්‍ය වෙළඳපොළ තුළ කටයුතු කිරීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අපහසු වී ඇති බව රජය හඳුනාගෙන තිබේ.
    ඔය සිංහලෙන් කියල තියෙන්නෙ
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    විකුණල දානවා කියල කියන්නේ බං ඔය. රාජ්‍ය බැංකු තුනේ ලාබෙන් තමයි සෞඛ්‍ය හා අධ්‍යාපනය බැලන්ස් කරන්නේ. ඕක වික්කහම අනාත සිංහලුන්ට අබ සරණයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ආ ඒකට කමක් නෑ..

    නැත්නම් බැංකු බංකොලොත් වෙන්න පුලුවන්