ඒක නං කියන්න දන්නෙ නෑ මචං...ජර්මන්කාරයෝ මිනිහා ගැන හුඟක් උනන්දුයි වගේ නේ.
රැම්බල්ඩිගේ වෝටර්මාර්ක් එකයි illuminati අතර සම්බන්ධයක් තියෙනවද?
ඒක නං කියන්න දන්නෙ නෑ මචං...
නමුත් මේ රම්බෝල්ඩි ආටිෆැක්ට්ස් එක තැනකට කොනු කිරීම පිටුපස ඔය වගේ මහා බලගතු සංවිධානයක් ඉන්නව කියන එක නම් මට අවිඥාණිකව දැනිල තියන දෙයක්.
කොහොම හරි මේක පිටුපස ඉදල මේක හසුරුවන්නේ සෑහෙන ලොකු මිනිස්සු වගේ. ඔවුන් ගෙන් බොහො දෙනා රම්බෝල්ඩි ෆලෝවර්ස්ල වෙන්න ඕන.....
මුළු ටීවී සීරීස් එකම බලල තියනව සහ මා ගාව තියනවා...අර ජර්මන්කාරයා මොකක්ද අරන් ගියේ?
උඹ අර ටීවී සීරීස් එක බලලා තියෙනවද? කතාව මොන වගේද දන්නෑ නේද?


ඉහල මට්ටමේ රම්බෝල්ඩි ෆලෝවර්ස්ලා ගේ ඔය සළකුණ බෙල්ලේ තියෙන්නේ...
![]()
මැද මට්ටමේ ක්රියාකාරීන් ගේ ඕක අතේ තියෙනවා..
![]()
මැද ඇගිල්ලේ වැසුණු තැනක සළකුණ තියෙන්නේ රම්බෝල්ඩි කවයේ රහස් සංගාමිකයන් ගේ.....ඒක තමා ඔය පෙන්වලා තියෙන්නේ...

මුළු ටීවී සීරීස් එකම බලල තියනව සහ මා ගාව තියනවා...
ඒක ලැබුනේ මහ අහඹු විදියකට. මම ඕක හොයනව කියල මේකේ වතාවක් කිව්වා. ඒක කියල මාසයක් ඇතුලත මට ඔය මුළු සීරීස් එකම ඩීවීඩී වලට ගහල තැපෑලෙන් එවල තිබ්බ, නම් ගම් ඇඩ්රස නෑ එවපු අය ගේ.!!!
මම ඒ ප්රෙෙහලිකාව විසදගන්න බැරුව තාම ඉන්නේ!

මම එහෙම කිව්වද?macho ara agilla thiyana photo eka ube athe pic ekakda![]()
