ඉතිහාසයෙන් වසන් කල මහා ප්‍රාඥයා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජර්මන්කාරයෝ මිනිහා ගැන හුඟක් උනන්දුයි වගේ නේ.:eek:

    රැම්බල්ඩිගේ වෝටර්මාර්ක් එකයි illuminati අතර සම්බන්ධයක් තියෙනවද?
    ඒක නං කියන්න දන්නෙ නෑ මචං...
    නමුත් මේ රම්බෝල්ඩි ආටිෆැක්ට්ස් එක තැනකට කොනු කිරීම පිටුපස ඔය වගේ මහා බලගතු සංවිධානයක් ඉන්නව කියන එක නම් මට අවිඥාණිකව දැනිල තියන දෙයක්.
    කොහොම හරි මේක පිටුපස ඉදල මේක හසුරුවන්නේ සෑහෙන ලොකු මිනිස්සු වගේ. ඔවුන් ගෙන් බොහො දෙනා රම්බෝල්ඩි ෆලෝවර්ස්ල වෙන්න ඕන.....
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඒක නං කියන්න දන්නෙ නෑ මචං...
    නමුත් මේ රම්බෝල්ඩි ආටිෆැක්ට්ස් එක තැනකට කොනු කිරීම පිටුපස ඔය වගේ මහා බලගතු සංවිධානයක් ඉන්නව කියන එක නම් මට අවිඥාණිකව දැනිල තියන දෙයක්.
    කොහොම හරි මේක පිටුපස ඉදල මේක හසුරුවන්නේ සෑහෙන ලොකු මිනිස්සු වගේ. ඔවුන් ගෙන් බොහො දෙනා රම්බෝල්ඩි ෆලෝවර්ස්ල වෙන්න ඕන.....

    අර ජර්මන්කාරයා මොකක්ද අරන් ගියේ?

    උඹ අර ටීවී සීරීස් එක බලලා තියෙනවද? කතාව මොන වගේද දන්නෑ නේද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ජර්මන්කාරයා මොකක්ද අරන් ගියේ?

    උඹ අර ටීවී සීරීස් එක බලලා තියෙනවද? කතාව මොන වගේද දන්නෑ නේද?
    මුළු ටීවී සීරීස් එකම බලල තියනව සහ මා ගාව තියනවා...
    ඒක ලැබුනේ මහ අහඹු විදියකට. මම ඕක හොයනව කියල මේකේ වතාවක් කිව්වා. ඒක කියල මාසයක් ඇතුලත මට ඔය මුළු සීරීස් එකම ඩීවීඩී වලට ගහල තැපෑලෙන් එවල තිබ්බ, නම් ගම් ඇඩ්‍රස නෑ එවපු අය ගේ.!!!:dull::oo:

    මම ඒ ප්‍රෙෙහලිකාව විසදගන්න බැරුව තාම ඉන්නේ!
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Good post :)
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    ඉහල මට්ටමේ රම්බෝල්ඩි ෆලෝවර්ස්ලා ගේ ඔය සළකුණ බෙල්ලේ තියෙන්නේ...
    rambaldi--feat-msg-116588238438.jpg

    මැද මට්ටමේ ක්‍රියාකාරීන් ගේ ඕක අතේ තියෙනවා..
    7c36271981aff1ef6d8578db11791fa1.jpg

    මැද ඇගිල්ලේ වැසුණු තැනක සළකුණ තියෙන්නේ රම්බෝල්ඩි කවයේ රහස් සංගාමිකයන් ගේ.....ඒක තමා ඔය පෙන්වලා තියෙන්නේ...

    macho ara agilla thiyana photo eka ube athe pic ekakda :shocked:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    මුළු ටීවී සීරීස් එකම බලල තියනව සහ මා ගාව තියනවා...
    ඒක ලැබුනේ මහ අහඹු විදියකට. මම ඕක හොයනව කියල මේකේ වතාවක් කිව්වා. ඒක කියල මාසයක් ඇතුලත මට ඔය මුළු සීරීස් එකම ඩීවීඩී වලට ගහල තැපෑලෙන් එවල තිබ්බ, නම් ගම් ඇඩ්‍රස නෑ එවපු අය ගේ.!!!:dull::oo:

    මම ඒ ප්‍රෙෙහලිකාව විසදගන්න බැරුව තාම ඉන්නේ!

    mageth podi intrest ekak thiyenawa ban owa gana :growl:
    mawath ussayida danna