ඉතිහාසයේ ජනතාවාදීම අයවැය ඉතිරිපත් කෙරේ (2026)

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    අස් වැසුම දෙන්න ඕන වයසක කිසිම අදායමක් නැති මිනිස්සුන්ටයි ලෙඩ හැදිලා ඉන්න දුප්පත් මිනිස්සුන්ටයි තව ඉගෙනගන්න පුළුවන් කියල ඔප්පු කරන්න පුළුවන් ළමයි ඉන්න යට ඒ කියන්නේ exam වලින් හොදට pass වෙලා තියනවා නං ඒ ළමයින්ගේ දෙමවුපියන්ට අදායම් තත්වය දුර්වල නම් එහෙම අයටයි හැරියට හොයල බලල දෙන්න ඕන. එත් මෙතන වෙන්නේ ගොඩක්ම එක නෙමේ පොඩ්ඩක් හරි ජිවිතේ ගැට ගහගන්න පුළුවන් අයත් තව කීයක්හරි වැඩිපුර හොයාගන්න ඕන කමට apply කරනවා. ඉතින් එයාලටත් දෙනවා. එහෙම නෙමේ වෙන්න ඕන ජිවත් වෙන්න කිසිම විදිහක් නැති සතයක්වත් නැති අයටයි දෙන්න ඕන. අනිත් යට ජොබ් කරන්න වැඩ පිළිවෙලක් හදන්න ඕන.
    හොද ffiltering system එකක් ඕනෙ මේකට.

    Paata maaru kalada?
    මුන්ගෙ හොද එවුවත් තියනව. එයා ලංකා එක නම් අත ගහන්න නරකම කක්කි ගොඩක්. හදුනගෙ එහෙම අමාත්‍යාංශය ම වැහුවත් කමක් නෑ
    ------ Post added on Nov 7, 2025 at 7:39 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    Paata maaru kalada?
    "ගූකොවත් වලට ඡන්දෙ එක්ක පුකත් දෙන එවුන්ට" ඉතින් අනිත් එවුන්ගෙනුත් බලාපොරොත්තු වෙන්නේ ඩෝබි කම් 😄😄. ඡන්දෙ දීලා වැරදි කිව්වොත් පුදුම වෙනවා. 😄😄 "තර්ඩ් ක්ලාස් උන් පක්ෂයට ඇවිත් සර්ගේ නමත් කනවා කියලා" වජිරයි සාගලයි ප්‍රසිද්දියේ බැනපු එක හරි වගේ.
     
    • Haha
    Reactions: KSPathirana

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    අති බහුතරය ව්‍යාපාර වලට VAT ගෙවන්න වෙනව. පිරිස් වැඩි වෙන එක නම් හොදයි
    බොලාට ⁣ව්‍යාපාර පැත්ත කොහොමද? බලලාද මොනහරි?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    "ගූකොවත් වලට ඡන්දෙ එක්ක පුකත් දෙන එවුන්ට" ඉතින් අනිත් එවුන්ගෙනුත් බලාපොරොත්තු වෙන්නේ ඩෝබි කම් 😄😄. ඡන්දෙ දීලා වැරදි කිව්වොත් පුදුම වෙනවා. 😄😄 "තර්ඩ් ක්ලාස් උන් පක්ෂයට ඇවිත් සර්ගේ නමත් කනවා කියලා" වජිරයි සාගලයි ප්‍රසිද්දියේ බැනපු එක හරි වගේ.
    Ow ban UNP eke nam wediya adu kule ewun nehe umbala wage.. ena ena rellata puka deela den andapan ithin..😂
     
    • Love
    Reactions: monson

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    ගුවන් සමාගම දියුණු කරනවා කියලා අධ්‍යක්ෂ මන්ඩලේ කිව්වාලු. ඉතින් සල්ලි ටිකක් දෙන්න හිතිලා.
    ඔය වහතුව දියුණු කරයි පම්කක්!
    Joke Drums GIF by Bax Music
    Caරි නාකි මයිනා තමයි ශ්‍රීලංකන් එකට කෙලෙව්වේ
    එමිරේට්ස් එකටම රන් කරගෙන යන්න දෙන්න නැතුව මං කොරංඤං කියලා අරගෙන ඉකුවා ඒකට
     
    • Like
    Reactions: emoji diaries

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    හොද ffiltering system එකක් ඕනෙ මේකට.

    එකට තමා බදු ලිපිගොනු අරින්න ඕනේ
    සියල්ල බැංකු මාර්ගත කරන්න ඕනේ
    ඉලෙක්ටොනික මුදල් ක්‍රම වැඩි කරලා කැස් අහක් කරන්න වෙනවා
    කැශ් ලැබිලා බැංකුවට දාන් නැතුව යටි මඩියෙන් කාල බීලා ජිවත් වෙනවනම් ග්‍රාම සේවක උන්ව හලන්න ඕනේ , උන්ට ඕනේ නම් ජිවත් වෙන්න බෑ කියලා ඔප්පු කරන්න ඕනේ ණ‍ය උන එවා , බේත් ගන්න බැරිව, සාගින්න නම් වෙද පරීක්ශනයක් ඌනතා තියනවා කියලා . හොදට කුලී වැඩ කරලා සල්ලි හොයගන්න අය ඕක ගන්න මාර ගේමක් ගහන්නේ ග්‍රාමයා එක්ක රන්ඩු වෙනවා ඩීල් දානව බොතල් දෙනවා මුට්ටි අල්ලනවා , එකා එකාව කපනවා එක කෙලියයි අපේ ගමේ
     
    • Like
    Reactions: Tricle_Buwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    හොද ffiltering system එකක් ඕනෙ මේකට.

    මුන්ගෙ හොද එවුවත් තියනව. එයා ලංකා එක නම් අත ගහන්න නරකම කක්කි ගොඩක්. හදුනගෙ එහෙම අමාත්‍යාංශය ම වැහුවත් කමක් නෑ
    ------ Post added on Nov 7, 2025 at 7:39 PM
    Sri Lankan ekata atha gehuwa kiyannema ewarai ban... munge kisima economic vision ekak nehe ban..kaiiya witharai..clean Sri Lanka type weda thiyenne
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    බොලාට ⁣ව්‍යාපාර පැත්ත කොහොමද? බලලාද මොනහරි?
    Renevable energy එහෙම medium scale එකට බඩු බනිස් වෙන ගතියක් තියෙන්නෙ. ගොඩ ඒමක් නැති වෙයි මෑතක. pivot වෙන්න වෙනව එක එක පැති වලට. හැබැයි අපිට ඉස්සර කරපු මෑතක finance case නිසා නතර වෙලා තිබුන වැඩ වගයක් ඉදිරියට පටන් ගන්න නියමිතයි. මගෙත් experience වැඩි ඒ පැත්තට. ඉතිං ඒව බලන් තමා ඉන්නෙ..

    එකට තමා බදු ලිපිගොනු අරින්න ඕනේ
    සියල්ල බැංකු මාර්ගත කරන්න ඕනේ
    ඉලෙක්ටොනික මුදල් ක්‍රම වැඩි කරලා කැස් අහක් කරන්න වෙනවා
    කැශ් ලැබිලා බැංකුවට දාන් නැතුව යටි මඩියෙන් කාල බීලා ජිවත් වෙනවනම් ග්‍රාම සේවක උන්ව හලන්න ඕනේ , උන්ට ඕනේ නම් ජිවත් වෙන්න බෑ කියලා ඔප්පු කරන්න ඕනේ ණ‍ය උන එවා , බේත් ගන්න බැරිව, සාගින්න නම් වෙද පරීක්ශනයක් ඌනතා තියනවා කියලා . හොදට කුලී වැඩ කරලා සල්ලි හොයගන්න අය ඕක ගන්න මාර ගේමක් ගහන්නේ ග්‍රාමයා එක්ක රන්ඩු වෙනවා ඩීල් දානව බොතල් දෙනවා මුට්ටි අල්ලනවා , එකා එකාව කපනවා එක කෙලියයි අපේ ගමේ
    ඔවු ඒක හරි. කාලයක් යද්දි හැදෙයි වගේ ගතියක් පේනව. බලමු ඉතිං නේද. සමබිමක් හැදෙන එක නම් වටිනව
    ------ Post added on Nov 7, 2025 at 7:51 PM

    Sri Lankan ekata atha gehuwa kiyannema ewarai ban... munge kisima economic vision ekak nehe ban..gota part 2
    eeconomic vison නම් අවුල්. මුන් යන පාර පැහැදිලි. medium scale business වල ඉන්න උන් පට්ට හාන්සි වෙන පාරක්. පොඩි සම බිමක් නම් සෙට් වෙයි VAT කේස් එකත් එක්ක ඒකත් වැඩි වාසි ලොකුම උන්ට.
    ------ Post added on Nov 7, 2025 at 7:53 PM
     
    • Like
    Reactions: emoji diaries

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අස් වැසුම දෙන්න ඕන වයසක කිසිම අදායමක් නැති මිනිස්සුන්ටයි ලෙඩ හැදිලා ඉන්න දුප්පත් මිනිස්සුන්ටයි තව ඉගෙනගන්න පුළුවන් කියල ඔප්පු කරන්න පුළුවන් ළමයි ඉන්න යට ඒ කියන්නේ exam වලින් හොදට pass වෙලා තියනවා නං ඒ ළමයින්ගේ දෙමවුපියන්ට අදායම් තත්වය දුර්වල නම් එහෙම අයටයි හැරියට හොයල බලල දෙන්න ඕන. එත් මෙතන වෙන්නේ ගොඩක්ම එක නෙමේ පොඩ්ඩක් හරි ජිවිතේ ගැට ගහගන්න පුළුවන් අයත් තව කීයක්හරි වැඩිපුර හොයාගන්න ඕන කමට apply කරනවා. ඉතින් එයාලටත් දෙනවා. එහෙම නෙමේ වෙන්න ඕන ජිවත් වෙන්න කිසිම විදිහක් නැති සතයක්වත් නැති අයටයි දෙන්න ඕන. අනිත් යට ජොබ් කරන්න වැඩ පිළිවෙලක් හදන්න ඕන.
    පම්ක
    අනුර කරන දේ හරි
    හදවතේ ජනපති

    ජන්දේ දීලා පුකත් දුන්නා කියලා උඹ නෙමේ ජනපති
    අපේ අනුර මහත්තයා
    මුළු ලංකාවටම අස්වැසුම දෙනවා 2027
     
    • Haha
    Reactions: supun_sg and Hapuwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත

    ඔවු ඒක හරි. කාලයක් යද්දි හැදෙයි වගේ ගතියක් පේනව. බලමු ඉතිං නේද. සමබිමක් හැදෙන එක නම් වටිනව
    ------ Post added on Nov 7, 2025 at 7:51 PM

    ඔක්කම නිකං දෙන එවා නතර කරන්න ඕනේ
    ඉස්පිරිතාලේ ගියත් අඩුම රුපියල් 100 හරි ගන්න ඕනේ .
    ඉගෙන ගන්න ගියත් අඩුම සෑම අවුරුද්දකම රුපියල් 1000 හරි ගෙවන්න ඕනේ
    කැම්පස් ගියත් ඒ 1000 ගෙවන්න ඕනේ . පොඩි ගානක් උනාට ඕවගෙන් ආන්ඩුවට වැය බර පාලනය වෙනවා . නිකං මේ පම්කයන්ට දීලා තේලේ වැඩි වෙලා ඉන්නේ . හැම එක්කම ආවස්ථික පිරිවැයක් තියනවා .
     
    • Love
    Reactions: Tricle_Buwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    එකට තමා බදු ලිපිගොනු අරින්න ඕනේ
    සියල්ල බැංකු මාර්ගත කරන්න ඕනේ
    ඉලෙක්ටොනික මුදල් ක්‍රම වැඩි කරලා කැස් අහක් කරන්න වෙනවා
    කැශ් ලැබිලා බැංකුවට දාන් නැතුව යටි මඩියෙන් කාල බීලා ජිවත් වෙනවනම් ග්‍රාම සේවක උන්ව හලන්න ඕනේ , උන්ට ඕනේ නම් ජිවත් වෙන්න බෑ කියලා ඔප්පු කරන්න ඕනේ ණ‍ය උන එවා , බේත් ගන්න බැරිව, සාගින්න නම් වෙද පරීක්ශනයක් ඌනතා තියනවා කියලා . හොදට කුලී වැඩ කරලා සල්ලි හොයගන්න අය ඕක ගන්න මාර ගේමක් ගහන්නේ ග්‍රාමයා එක්ක රන්ඩු වෙනවා ඩීල් දානව බොතල් දෙනවා මුට්ටි අල්ලනවා , එකා එකාව කපනවා එක කෙලියයි අපේ ගමේ
    Grama sewaka halanna nemei ban uuta den balathala wedi karala..oya filterin nam loweth karanne nehe ban ethakota jeppanta favoration denna beri wena hinda. Salli poddak Hari thiyena ekagen tax gahala Sri Lankan, ceb wage Inna top level unwa maintain karanawa.. anith peththen maalimawata fund Karana business walata monopoly ekak/unfair advantage ekak hadala denawa...gota part 2 thamai
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,940
    10,202
    113
    https://www.facebook.com/share/p/1PKoxVAHSg/

    මේකෙ comment බලහන්කො හැමෝම හොඳ කියන්නෙ. එච්චරම සුපිරි අයවැයක්ද? නැත්තන් තේරුමක් නැතුව එහෙයි කියනවාද? උබල මෙතන බනිනවා fb එකේ උන් හොඳ කියනවා. 🤷🏻‍♂️
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    Grama sewaka halanna nemei ban uuta den balathala wedi karala..oya filterin nam loweth karanne nehe ban ethakota jeppanta favoration denna beri wena hinda. Salli poddak Hari thiyena ekagen tax gahala Sri Lankan, ceb wage Inna top level unwa maintain karanawa.. anith peththen maalimawata fund Karana business walata monopoly ekak/unfair advantage ekak hadala denawa...gota part 2 thamai
    ජෙප්පන්ට මහ ප්‍රදේශිය බලයක් නැ මේ පාර චන්දේ දුන්නේ අවුරුදු ගානක් උන්ට විරුද්දව ජන්දේ දුන්න උන් . ඉතින් උන්ට ඒම රැකගන්න කියලා ජනතාවක් නැ ඕන්නම් ගමකින් 100 ඉදී එක අපි දැකලා තියනවනේ කලිං ජන්ද වල .

    ග්‍රාමයට බලතල තියනවා දැනුත් ඌ තමා කරන්නේ අවුල ඒ යකා මෙලෝ රහක් නැ ලොන්තයෙක් තමා ග්‍රාමසේවක කියන පොස්ට් එක බල්ලෙක්වත් ඌව ගනන් ගන් නැ ඌට පඩියක් නැති නිසා හරියට වැඩක් කරන් නැ ඌට පුලුවන් උගේ සවිස් එක එලියට විකුණලා මාසෙට ගානක් වැඩියෙන් හොයාගන්න .
    ඕනම ආන්ඩුවක ෆන්ඩ් කරන සෙට් එකක් ඉන්නවා ජෙපි කාඩර් එකට දැන් සලකන් නැතුව කවද සලකන්නද කොච්චර කල් බලං හිටියද ආන්ඩු පක්ශයේ වාඩිවෙන්න බලය අතට ගන්න කසේ ලැබුනම බල බල ඉදලා බැ තලලා දාන්න ඕනේ ප්‍රෙන්
     
    • Like
    Reactions: Hapuwa

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    වාහන පර්මිට් නෑ, අලුතෙන් දෙන වාහනේ අවුරුදු 5 ඉවරවෙලා යද්දි ආයෙ රජයට රිටර්න් කරන්න ඕනෙ.

    5000ට අඩු QR පේමන්ට් වලට කමිශන් එකක් ගන්නෙ නෑ.

    බිස්නස් VAT කලෙක්ට් කරන්න ඕන ට්‍රෙශ්හෝල්ඩ් ලිමිට් එක අඩු කරල තියෙනව. ටැක්ස් නෙට් එක වැඩි කරන එක හොදයි. එහෙම කලොත් විතරයි ටැක්ස් රේට් එක අඩු කරන්න පුලුවන්.

    Digital ID එක නෙස්ට් march වෙන්කොට start කරන එක.

    AI data centers වලට VAT, ඉලෙක්ට්‍රිසිටි බෙනිෆිට්ස් දෙනව කිව්ව එක.

    අවුල්:
    සතොස, රූපවාහිනී, ITN, SLBC වගේ මෙලෝ රහක් නැති ආයතන වලට සල්ලි වෙන් කරපු එක.

    මහපොලට තව 2500 වැඩි කරපු එක. (ඒ පරයොන්ට නොමිලේ ඩිග්‍රි එකත් දීල තව සත පහක් දෙන්න හොද නෑ. සල්ලි ඕනෙ නම් පාට් ටයිම් හොයාගෙන කරන්න ඕනෙ)

    හැබයි ඉතින් කරනකම් විස්වාස කරන්න බෑනෙ, කලින් අයවැයෙත් කරන්න ඉතුරු දේවල් ගොඩක් තියෙනව.

    ගුවන් සමාගම දියුණු කරනවා කියලා අධ්‍යක්ෂ මන්ඩලේ කිව්වාලු. ඉතින් සල්ලි ටිකක් දෙන්න හිතිලා.
    ඔය වහතුව දියුණු කරයි පම්කක්!
    Joke Drums GIF by Bax Music
    මේපාර Sri lankan එකට සල්ලි වෙන් කරල නෑ නේද?
    ------ Post added on Nov 7, 2025 at 8:42 PM
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    ජෙප්පන්ට මහ ප්‍රදේශිය බලයක් නැ මේ පාර චන්දේ දුන්නේ අවුරුදු ගානක් උන්ට විරුද්දව ජන්දේ දුන්න උන් . ඉතින් උන්ට ඒම රැකගන්න කියලා ජනතාවක් නැ ඕන්නම් ගමකින් 100 ඉදී එක අපි දැකලා තියනවනේ කලිං ජන්ද වල .

    ග්‍රාමයට බලතල තියනවා දැනුත් ඌ තමා කරන්නේ අවුල ඒ යකා මෙලෝ රහක් නැ ලොන්තයෙක් තමා ග්‍රාමසේවක කියන පොස්ට් එක බල්ලෙක්වත් ඌව ගනන් ගන් නැ ඌට පඩියක් නැති නිසා හරියට වැඩක් කරන් නැ ඌට පුලුවන් උගේ සවිස් එක එලියට විකුණලා මාසෙට ගානක් වැඩියෙන් හොයාගන්න .
    ඕනම ආන්ඩුවක ෆන්ඩ් කරන සෙට් එකක් ඉන්නවා ජෙපි කාඩර් එකට දැන් සලකන් නැතුව කවද සලකන්නද කොච්චර කල් බලං හිටියද ආන්ඩු පක්ශයේ වාඩිවෙන්න බලය අතට ගන්න කසේ ලැබුනම බල බල ඉදලා බැ තලලා දාන්න ඕනේ ප්‍රෙන්
    Wedak nehe ban system change kiyannema boruwak
     
    Last edited:

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113

    මෙන්න අය වැය කිය වීම, මේක අය දන්නෙත් නෑ, වැය දන්නෙත් නෑ, කොලේ බලාගෙන කියවගන්නවත් බෑ. 2029දී ආයේ එනවා කියන්නේ.. අපිත් හිටියනේ ඉතින් මුංගේ කතා අහ අහ මුං යටතේ

    Meka nM karima athal oiii..me pakayata kole balagena sinhala kiyawaganna bane ithin
     
    • Haha
    Reactions: KSPathirana

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,581
    8,829
    113
    ගුවන් සමාගම දියුණු කරනවා කියලා අධ්‍යක්ෂ මන්ඩලේ කිව්වාලු. ඉතින් සල්ලි ටිකක් දෙන්න හිතිලා.
    ඔය වහතුව දියුණු කරයි පම්කක්!
    Joke Drums GIF by Bax Music
    මේකට මොකෙක්වත් කරගහන්නේ නෑ නේද? රනිල ඉන්නකොටත් ටෙන්ඩර් දැම්මට මොකෙක්වත් බිඩ් කරේ නැනේ.
     
    • Like
    Reactions: emoji diaries