වාහනයක් ගන්නකොට හොද එකක් හොද මිලකට ගන්නේ කොහොමද

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    මේකේ ඉන්න සුපිරි වැඩ්ඩො ටික දන්න දේවල් කොටා ගෙන යන්න ලොන් ද ලිස් ද හොදම තමටන්ට පඩුවක් නැති විදිහිට කරන ගන්න පුලුවන් මේදවස් වල හොදම ඔප්ශන් එක කියන්න තව වාහන ගැනත් මිල ගැනත් සදහන් කරන්න ගොඩක් වැදගත් මංලා
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    වාහනයක් ගන්නකොට හොද එකක් හොද මිලකට ගන්නේ කොහොමද
    මේකේ ඉන්න සුපිරි වැඩ්ඩො ටික දන්න දේවල් කොටා ගෙන යන්න ලොන් ද ලිස් ද හොදම තමටන්ට පඩුවක් නැති විදිහිට කරන ගන්න පුලුවන් මේදවස් වල හොදම ඔප්ශන් එක කියන්න තව වාහන ගැනත් මිල ගැනත් සදහන් කරන්න ගොඩක් වැදගත් මංලා

    මේකට නම් උත්තරයක් නෑ.උඹ ඉබ්බන්ගෙන් පිහාටු ගන්නෙ කොහොමද කියල ඇහුවනම් උත්තරයක් දෙන්න තිබුන.
     
    • Haha
    Reactions: pjgprabath

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ අහන එකට ජීවිතෙටෙ උත්තරයක් දෙන්න් බෑ . උබ වාහනයක් ගන්නවනම් ඉස්සෙල්ල වියදම් කරන්න පුලුවන් ගාන කියපන් . එතකොට මේකෙ උන් කියයි මොකක්ද හොද කියල
     
    • Haha
    Reactions: pjgprabath

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,179
    3,138
    113
    Lankawe iddi wahana 3 gatta. Podi muslim un karana sale walin hodata bargain karala ganna puluwan.

    Poddak papers check karapn. Un 100% genuine na.

    Wasana trading wage th mama ganna giya. Un melo rahak na. Aduma gane hariyata katha kalewath na