දැන් රින 7 යි

එපා වෙනවා ඇති නේ අපිට +15 දැන් හිටර් දාගෙන ඉන්නේ

ගිය සැරේ මෙච්චර දරුණු උනේ නැහැ බන් මෙහෙට.....උඹ Canadane උඹලට ඉතින් මේවා ගානක් නැතුව ඇති.....මචන් මෙහෙට 24- 30 ඉන්ච් මේ සැරේ බ්ලිසර්ඩ් එක හින්ද තමයි බය
එපා වෙනවා ඇති නේ අපිට +15 දැන් හිටර් දාගෙන ඉන්නේ
උබලට අමන ගැස් බිලක් එනවා ඇති නෙ මසෙ අන්තිමට.![]()

ඉස්කෝලේ ලග නිසා ගණන් 

හප්පෝ ඉන්න එවුන්ට එපා වෙනවා ඇති....
හිටින්ග් ෆ්‍රී මචන්....වන බෙඩ් රූම් එක $800 මාසෙට...ඉස්කෝලේ ලග නිසා ගණන්
![]()

පිස්සුද යකෝ....අතල් වැඩට යන්න ඕනි නැහැ....ෆිල්ම් බල බල ඉන්න තියෙන්නේ

මේ සැරේ winter එක හොදයි. දැන් -2 c වගේ. තව සතියකින් -33C යනවා. එක සාමාන්‍යයි මේ කලේ. මම මේ ගැන නුලක් දාන්න ඉන්නවා.
ගිය පාර අවරුදු 80 පස්සේ අපු දරුණුම winter එක. සුද්දොත් හොල්මන් වෙලා ගිය. දෙසැම්බර් මැද ඉදන් -30, -40 ගිය එක දිගට. wind chill -50,-60 ගිය. හිමත් ගොඩයි.

කමෙන්ට් එකකට රිදෙන උනුත් ඉන්නවද බොලේ.....කොන්දක් නැති සොන්නයෙක් කියා සිත සනස ගන්නම් මා

උඹ පහුගිය කාලේ චන්දෙ ගැන කතා කල නිසා,
දාපන්කෝ බලන්න thread එකක් ඇමරිකාවේ චන්දයක් වෙනකොට කොහොමද වන්නේ කියලා...
මැතිවරණ ව්‍යාපාර,
අපේක්ෂකයන්ගේ කතා මොනවගේද කියලා එහෙම ...
මෙහෙ ඉතින් පට්ට පජාතයි නේ චන්දෙ කියන්නනේ.............
මේ වෙනකොට car එක හිමෙන් බාගයක්ම යට වෙලා......අඩි දෙකට වැඩි .....එලි බහින්නවත් බැහැ

මේ වෙනකොට car එක හිමෙන් බාගයක්ම යට වෙලා......අඩි දෙකට වැඩි .....එලි බහින්නවත් බැහැ
මේ සැරේ winter එක හොදයි. දැන් -2 c වගේ. තව සතියකින් -33C යනවා. එක සාමාන්‍යයි මේ කලේ. මම මේ ගැන නුලක් දාන්න ඉන්නවා.
ගිය පාර අවරුදු 80 පස්සේ අපු දරුණුම winter එක. සුද්දොත් හොල්මන් වෙලා ගිය. දෙසැම්බර් මැද ඉදන් -30, -40 ගිය එක දිගට. wind chill -50,-60 ගිය. හිමත් ගොඩයි.
Uya USA da inner??![]()
Amerikawa kiyanne new world unata civilization ekak tibuna ratak neme. Natural Disaster, unsuitable living condition thiyana ratak Amerikawa kiyanne, heaters car's wala, gewal wala nethuwa samahara kalawaldi survive wenna be.