ඉතිහාසයේ නොවිසඳුණු ඛේදවාඡකය .......Dyatlov Pass 1959

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න ඩොඩෝ ඇහුන නේද විනිසුරු තුමා කියනවා පිලිවල මදිලු :P
    සෙන්ටර් කරලා තව ටිකක් ටෙක්ස්ට් එක හදලා

    ගතියක් තිබ්බා නම් කියවන්නත් ආස හිතෙනවා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔන්න ඩොඩෝ ඇහුන නේද විනිසුරු තුමා කියනවා පිලිවල මදිලු :P

    ත්‍රෙඩ් එක තව පොඩ්ඩක් පිළිවෙල උනානම් හොදයි

    හොඳ කරුණක් :yes:

    සෙන්ටර් කරලා තව ටිකක් ටෙක්ස්ට් එක හදලා

    ගතියක් තිබ්බා නම් කියවන්නත් ආස හිතෙනවා
    සෙන්ටර් කරන්න නම් ඉතින් අවශ්‍යම නෑනේ...

    ඔතන කරුණු ගැලපීම සැහෙන අමාරු වැඩක් උනා.
    මොකද මේ සිදුවීම් පෙලම පෙළගැස්මක් යටතේ සිද්ධ වුනත් එව්වා හොයා ගන්නේ කිසි ගැලපීමක් නැතුවනේ.
    ඊට පස්සෙනේ පර්යේෂකයෝ ඒ සිද්ධි එකිනෙක ගලපන්නේ.

    ඒ වගේ අවස්තාවක අපි 3 පාර්ශවයක් විදිහට එක කියවල තේරුම් ගන්න ලොකු ආයාසයක් දරන්න ඕනෙනේ.
    තවත් දෙයක් මේ සිද්ධිය වටා කරුණු ,අනුමාන, නිගමන,පර්යේෂණ, මතවාද 200 වඩා තියෙනවා.ඒ සේරම එක්ක සවිස්තරව ලියන්න ගියා නම් ඔකේ රසය සහ කුතුහලය නැති වෙනවා..

    කොහොම උනත් ඔයාගේ උපදෙස් වලට ගරු කරනවා.
    පිළිවෙලට කරුණු ගැලපීම සහ appearance එක ගැන ඉස්සරහට ලියන්න ඉන්න ත්‍රෙඩ් වලදී වඩා සැලකිලිමත් වෙනවා.
    ස්තුතියි..:yes::yes::yes:
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    MV5BMjMzOTMxMTA3N15BMl5BanBnXkFtZTgwNDg4MDAwMDE@._V1_SY1000_CR0,0,674,1000_AL_.jpg


    Menna mekath balanna.

    Repped ++++++
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අද තමයි හරියට කියවන්න ලැබුනේ...:yes:
    හොද විස්තරයක්...:love:
    දිගටම ලියන්න... :yes::love:;)