man hithuwe oya tika kiwwama ohoma kiyanne ai kiyala therum ganiy kiyala.
ehema wela nane.
ohoma kiyanna hethuwa mata liyanna puluwan. eth mata ewata wela na. pitu ganan type kara kara inna ba.adath mage dawasama iwarai , reply karanna gihilla.mole nathi gonnunta therenne nathuwa hadawthin witharak balala ka gahanawata mama monawa karannada?
![]()
වෙන්න පුළුවන් සිද්ධි දෙකයි.
1. ෆොන්සේක මහත්තය තවම වීරයෙක්. හැමදාම කොටින්ට කඩේ ගිය සන්ඩේ ටයිම්ස් එක බොරු කියනවා. එහෙම නම් අපි ජනරාල්ට කීදේවල් ඉල්ලා අස්කරන් සමාව ගන්න වෙනවා. ඒ වගෙම මෙච්චර කල් සන්ඩේ ටයිම්ස් එක උපුටා දක්වලා පෙන්නපු අයත් පච පත්තරයක් උපුටා දැක්වීම ගැන සමාව ගන්න ඕනෙ. පත්තර කන්තෝරුව වහල ෆෙඩ්රිකා ජෑන්ස් ව හිරේ යවන්න ඕනෙ බොරු කිවුවට.
2. එහෙම නැතිනම් ෆොන්සේකා මහත්තය මේ පවුකාර කතාව කිවුවා. එහෙම නම් රටේ ජනතාව විදියට අපි එතුමාගේ ඇපත් කැන්සල් වෙන තැනට වැඩ කරන්න ඕනෙ.
මේව එලියට එද්දී සමහරුන්ගේ තොල කට වේලිලා හීන් දාඩිය දානවා. සතියකට දෙකකට ඉස්සෙල්ල තිබිච්ච සිංහ පාට් දැන් බලු වෙලා.







macho apita wadak na mahinda janapathi unath SF unath ea unata pudgalika konthara wata pawadena eka harida??
udde iwarai dan udde karapu kattiyama depaththakata bedila pissu kelinawa eka eka pawadenawa , uba ewa hari kiyalada kiyanne???















කොටි ත්රස්තවාදයට එරෙහි අවසන් යුද මෙහෙයුම්වලදී බාර වීමට පැමිණි කොටි නායකයින් ඝාතනය කිරීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අණදුන් බවට තමා පැවසුවේයැයි සදහන් කරමින් "සන්ඩේ ලීඩර්" පුවත් පතේ පළව ඇති වාර්තාව අසත්‍යයක් බව ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මේ කියන්නෙ මේකට විරුද්ධව පියවරක් ගන්නෙ නෑ කියලනෙඒ මහතා පවසන්නේ මෙය තමා පැවසූ දෙය විකෘති කිරීමක් බවත් එය එම මාධ්‍යවේදීයා හිතාමතා කළා යැයි තමා විශ්වාස නොකරණ බවත්ය.
ඇයි ඒ 
මේ කියන්නෙ මේකට විරුද්ධව පියවරක් ගන්නෙ නෑ කියලනෙ![]()
![]()
ඇයි ඒ
![]()
never..
Then he has to let them to deliberately ruin him by continue in publishing these idiotic statementshaha do u think that SF wil take action against Sunday Leader?![]()
never..
ITN hari Rupavahini oka karanam bala ganna thibba![]()


මේ කියන්නෙ මේකට විරුද්ධව පියවරක් ගන්නෙ නෑ කියලනෙ![]()
![]()
ඇයි ඒ
![]()
ඒක ඉතින් මේකට තමයි
ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?






මචන් එයා පැදිලිව කියනවා නේද එහෙම උනේ නැහැ කියලා.....සම්පුර්න වගකිම එයා ගන්නවා කියලා...දැන්වත් උබේ මැතිවර්න ප්‍රචාරය නවත්වමුද?.......
අශ්වයා පැන ගොස් ඇත...
ඉස්තාලය දැන් වැසීමෙන් පලක් තිබේද?