Maphogo Six කතාව සෑහෙන ප්‍රසිද්ධයි මචන්. අනික මෙකේ තියෙනවට වඩා සෑහෙන දිග, පට්ට ලස්සන එකක්. මම Animal Planet නම් ජීවිතෙට බලල නෑ.Meka hena prasidda seen ekak da ban? man nan admai mehema ewa ahuweth.
Umbala Animal Planet witarada balanne?

සම්පූර්ණ කතාව ඕනි නම්, ඒකෙ සෑහෙන හොද පරිවර්තනයක් තිබ්බා පරිණාමික දිනපොත කියල FB page එකක. දැන් නම් තියෙනවද දන්නෙත් නෑ., පොඩ්ඩක් බලන්න
