මේකයි සහෝ මෙතන ඇත්තටම ගැටළුවක් නැහැ. වෙලාතියෙන්නේ පොඩ්ඩක් පටලවල තියන එකයි.මේ මුළු වියදම $27 වන්නේ කොල්ලාට දුන් $2 සමගයි.
ehema kohomada ban wenne

මෙතන අන්න්තිමට අහන්නේ තුන්දෙනා වියදම් කල මුදල $9 x 3 =$27
කොල්ලට දුන්න $2 එකතුව =$29
ඉතුරු $1 මොකද වුනේ කියල.
එතකොට තුන්දෙනා වියදම් කල මුදල $27 , කොල්ලට දුන්න $2 ,තුන්දෙනා බෙදාගත්ත $3 = මුළුගාන $32
එතකොට $2 වැඩිවෙලා.

මෙතව අපිව පටලවලා තියෙන්නේ තුන්දෙනා වියදම්කල $27යි. කොල්ලට දුන්න $2 එකතුකරල $29 කියල පෙන්නල.

ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ මුළු වියදම $27 වෙලා තියෙන්නේ කොල්ලට දුන්න $2 එක්කයි. (කාමර ගාස්තු $25 + කොල්ලට $2)
එතකොට මුළු වියදම $27 ඉතිරි මුදල $3 එකතුව = $30
Last edited:
