ඉතුරු $ එක කෝ

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
මේ මුළු වියදම $27 වන්නේ කොල්ලාට දුන් $2 සමගයි.;)
:confused::confused::confused::confused:
ehema kohomada ban wenne
මේකයි සහෝ මෙතන ඇත්තටම ගැටළුවක් නැහැ. වෙලාතියෙන්නේ පොඩ්ඩක් පටලවල තියන එකයි.;)
මෙතන අන්න්තිමට අහන්නේ තුන්දෙනා වියදම් කල මුදල $9 x 3 =$27
කොල්ලට දුන්න $2
එකතු=$29
ඉතුරු $1 මොකද වුනේ කියල.

එතකොට තුන්දෙනා වියදම් කල මුදල $27 , කොල්ලට දුන්න $2 ,තුන්දෙනා බෙදාගත්ත $3 = මුළුගාන $32
එතකොට $2 වැඩිවෙලා.:lol:

මෙතව අපිව පටලවලා තියෙන්නේ තුන්දෙනා වියදම්කල $27යි. කොල්ලට දුන්න $2 එකතුකරල $29 කියල පෙන්නල.:yes:

ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ මුළු වියදම $27 වෙලා තියෙන්නේ කොල්ලට
දුන්න $2 එක්කයි. (කාමර ගාස්තු $25 + කොල්ලට $2)
එතකොට මුළු වියදම $27 ඉතිරි මුදල $3 එකතුව = $30
 
Last edited: