ithin a ithuru wena dollar 1 ko????bellboy 2 k gattanam ithiri 28i ethakota 28/3=9.333i ...ehanam ekekuta 9.333k lebenna ona ....dunne 9i ithiri 0.333*3=1$...Harineda...

machan room eke gana 25$ nam ekek deela thiyenne 9k neme...25/3=8.333$ neda..
ithiri 0.333$*3=1$ clerk koluwa gawa...![]()




na ban etakota eka koluwa gawa nemei
ara 3 dena gawa neda
meka oluwa karakena prashnayakne![]()




මේ මුළු වියදම $27 වන්නේ කොල්ලාට දුන් $2 සමගයි.
![]()

මිනිසු තිදෙනා වියදම්කල මුදල 3 x $10 = $30
කාමර ගාස්තුව ($25 )ගෙවු පසු ඉතිරි මුදල =$5
එයින් කොල්ලාට දුන් මුදල = $2
මිනිසුන් තිදෙනා බෙදාගත් මුදල 1 x $3 =$3
ඒ අනුව එක් මිනිසෙකු වියදම් කල මුදල = $9
එවිට මුළු වියදම $9 x 3 = $27
මේ මුළු වියදම $27 වන්නේ කොල්ලාට දුන් $2 සමගයි.
ඒ අනුව (කාමර ගාස්තු $25 + කොල්ලාට දුන් $2 = $27 ) + (තිදෙනාට ලැබුන ඉතිරි මුදල $1 x 3 =$3) = $ 30



correct






