ඉතුරු වෙලා ඉන්නේ කවුද?

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ඒ කාලේ මහින්දගේ කටට ගත්තා නේද
    දැන් අනුරගේ ගන්නවා

    එන එන එකාගේ කටට ගන්නවා නේ
    කටට ගන්නේ උඹලා තමා බන් කැරි ගෝට වැඩක් කරයි කියලා උදව් කලා ඒ ගැන ලැජ්ජා වෙනවා බන්. එකෙක්‌ වත් කරේ තියා ගෙන නැහැ. දැනට මේ ආණ්ඩු හොඳය් 100% නෙමෙයි. ඒ නිසා උදව් කරනවා මුන්ට වඩා වැඩක් කරන එකෙක් ආවොත් ඒ මිනිස්සු න්ට උදව් කරනවා. දැනට නැහැ එහෙම එකෙක්. පරණ සක්කිලි බල්ලෝ කොහොම ආවත් වැඩක් නැහැ. මරාගෙන කන්න පුළුවන් නම් එකත් කරනවා ඕකුන්
     
    • Haha
    Reactions: Ldy

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,601
    1
    59,120
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගුපියො බලාගෙන ඉන්නෙ නෑමොලයා බෝම්බයක් ගහල හරි බලය අරගෙන කවදාවත් චන්දෙ දිනන්නෙ නැති මුත්තට ජනාධිපතිකම දෙයි කියල.

    පාටලී ගේ ලීය පාට කරන සෙට් එක බලාගෙන ඉන්නෙ නෑ මොලය බෝම්බයක් ගහල හරි බලය අරගෙන ඌට ඇමති කමක් දෙයි කියල.

    සජබයියෝ නම් දන්නවා මොකා ආවත් අපේ එකා විපක්ෂ නායක කියල
     
    • Like
    Reactions: KOTA NIHAL

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,570
    8,083
    113
    බල්ලෝ තුන් දෙනෙක් ඇවිල්ල බුරනව හොදටම. ඉඳුල් කන්න දීල නෑ අද. යක්ෂයෝ වගේ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,716
    10,824
    113
    Sherwood වගේ තැනක
    තාම ඉන්නව බං.. පරණ නාකි හම්පඩ සාඨක සිලි බයි සක්කිලි ටික තාම නානව ඇදගෙන.. ඉතිං මේ දවස් වල අපිට කරන්න දෙයක් නෑ අමුතුවෙන් 😂 ඔහෙ බලාන ඉන්නව
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,570
    8,083
    113
    තාම ඉන්නව බං.. පරණ නාකි හම්පඩ සාඨක සිලි බයි සක්කිලි ටික තාම නානව ඇදගෙන.. ඉතිං මේ දවස් වල අපිට කරන්න දෙයක් නෑ අමුතුවෙන් 😂 ඔහෙ බලාන ඉන්නව
    උඹලට ලොකු කාපට්ද දැන් දෙන්නේ හෝදන්න?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,821
    1
    16,948
    113
    ස්වාදීන අගමැති
    පොල් හොරු
    ඇබීත්තයෝ
    කසිප්පු කාරයො
    අඩුවෝ
    අධි ස්වාදීන මෙම්බරල

    එක මිටට 😁😁 ගුලෙන් එළියට ඇවිත්

    වෙන එකෙක් thread එකක් දනකම්.බලන් ඉදලා දුවාං ඒ ඒ සුවදීන සෙට් එක තමයි හොඳටම කරන්නේ 🫣🫣😅