ඉතුරු වෙලා ඉන්නේ කවුද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,413
    15,575
    113
    KrishanL89
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,330
    50,639
    113
    සේදවත්ත
    උන් ඔක්කම යාලුවෝ මල්ලි
    ඔය කවුරු ආවත් මල්ලි මේ රටේ හොරකම නතර වෙන් නෑ මල්ලි
    ජේවීපී එක තමා හොද මල්ලි ඒත් මේ රටේ ජනතාව එයාලව බලයට ගේන් නෑ මල්ලි මොකද රටේ බහුතරයක් හොරුනේ මල්ලි .



    දැන් සැපද හොරු ටිකට 🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    thomian

    Well-known member
  • May 20, 2011
    13,172
    18,605
    113
    පරාද කරල.. ගූ ගහලා එලවපු තැරි බයියෝ ටික..

    තියන පක්ෂ ටික ඔක්කොම එකතු කරගෙනත් තාම කැදත් නැතුව ඉන්න ගමන් එනවා ජෙප්පෝ ගැන හොයන්න 🙏😁
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,123
    4,768
    113
    අනේ ජන්දෙ දෙන්නෙ නැති උන් අයින් කරහම තාම ජෙප්පො 65%ක් ඉන්නවනෙ.
    එකාබද්ධ පොන්නයෝ තාම 35%.
    මේ පාරත් පෙරලගන්ඩ බැරිවෙයිද?
    Screenshot-2026-04-04-202854.png
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    කන්දොස්කිරියාව වැඩි වෙනවා කියන්නේ ආණ්ඩු හරි පාරේ යන්නේ. හොරුන්ට කෙලවල දාපු එකම පට්ට සතුටක් බන්. නාකි හම්පඩ හොර සක්කිලි ටිකට ආපහු ඉඩක් නැහැ බන්. දැඟලුවට වැඩක් නැහැ. හිරේ ආණ්ඩුවක් ඕන නම් පිහිට වගන්න පුළුවන් වේය් ඕකුන්ට.
     
    • Like
    • Haha
    Reactions: Ldy and raman2

    thomian

    Well-known member
  • May 20, 2011
    13,172
    18,605
    113
    තිස්ස කුට්ටි ජනාධිපති කරන්න හිතාගෙන ඉන්න උන් 😁😁
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,063
    5,992
    113
    36
    කන්දොස්කිරියාව වැඩි වෙනවා කියන්නේ ආණ්ඩු හරි පාරේ යන්නේ. හොරුන්ට කෙලවල දාපු එකම පට්ට සතුටක් බන්. නාකි හම්පඩ හොර සක්කිලි ටිකට ආපහු ඉඩක් නැහැ බන්. දැඟලුවට වැඩක් නැහැ. හිරේ ආණ්ඩුවක් ඕන නම් පිහිට වගන්න පුළුවන් වේය් ඕකුන්ට.
    ඒ කාලේ මහින්දගේ කටට ගත්තා නේද
    දැන් අනුරගේ ගන්නවා

    එන එන එකාගේ කටට ගන්නවා නේ