S9O-eKPgMHs :P:P
Identity Well-known member Aug 15, 2016 23,198 18,817 113 අදාල නෑනේ Nov 7, 2018 #2 Career Development at it's Best Reactions: sanoka
Z e u s Active member Dec 22, 2015 586 180 43 Nov 7, 2018 #3 රංගේ බණ්ඩාර හෙන බොරුවක් නේද බං කරන්නේ...? මෛත්‍රීගේ පැත්තෙන් කතා කරන එකා කෙලින්ම කියනවා සල්ලි නම් සත පහක් දෙන්නේ නෑ, රාජ්‍ය ඇමැතිකමක් දෙන්නම් කියලා. පස්සේ රංගයට සල්ලි කතන්දරේ දාගන්න ඕන නිසා උගේම එකක් දම්මාගෙන කතා කරනවනවා "කෝටි පනහක් දෙන්නම් කිව්වාලු" කියලා. මේක හරියට අහලා බලපන්. සල්ලි ගැන කියවෙන කෝල් ගන්නේ රංගේගෙම එකෙක්. මෛත්‍රීගේ එකෙක් නෙවෙයි. මූ මේ බොරුවට නටන්නේ බං. මුගේ පුතාගේ ගොන් සීන් නිසා මුගේඡන්ද ඔක්කොම විනාස වෙලා තියෙන්නේ. ඒකෙන් ගොඩ එන්න නටනවා.
රංගේ බණ්ඩාර හෙන බොරුවක් නේද බං කරන්නේ...? මෛත්‍රීගේ පැත්තෙන් කතා කරන එකා කෙලින්ම කියනවා සල්ලි නම් සත පහක් දෙන්නේ නෑ, රාජ්‍ය ඇමැතිකමක් දෙන්නම් කියලා. පස්සේ රංගයට සල්ලි කතන්දරේ දාගන්න ඕන නිසා උගේම එකක් දම්මාගෙන කතා කරනවනවා "කෝටි පනහක් දෙන්නම් කිව්වාලු" කියලා. මේක හරියට අහලා බලපන්. සල්ලි ගැන කියවෙන කෝල් ගන්නේ රංගේගෙම එකෙක්. මෛත්‍රීගේ එකෙක් නෙවෙයි. මූ මේ බොරුවට නටන්නේ බං. මුගේ පුතාගේ ගොන් සීන් නිසා මුගේඡන්ද ඔක්කොම විනාස වෙලා තියෙන්නේ. ඒකෙන් ගොඩ එන්න නටනවා.
sanoka Well-known member Dec 6, 2007 5,149 1,236 113 Nov 7, 2018 #4 Z e u s said: රංගේ බණ්ඩාර හෙන බොරුවක් නේද බං කරන්නේ...? මෛත්‍රීගේ පැත්තෙන් කතා කරන එකා කෙලින්ම කියනවා සල්ලි නම් සත පහක් දෙන්නේ නෑ, රාජ්‍ය ඇමැතිකමක් දෙන්නම් කියලා. පස්සේ රංගයට සල්ලි කතන්දරේ දාගන්න ඕන නිසා උගේම එකක් දම්මාගෙන කතා කරනවනවා "කෝටි පනහක් දෙන්නම් කිව්වාලු" කියලා. මේක හරියට අහලා බලපන්. සල්ලි ගැන කියවෙන කෝල් ගන්නේ රංගේගෙම එකෙක්. මෛත්‍රීගේ එකෙක් නෙවෙයි. මූ මේ බොරුවට නටන්නේ බං. මුගේ පුතාගේ ගොන් සීන් නිසා මුගේඡන්ද ඔක්කොම විනාස වෙලා තියෙන්නේ. ඒකෙන් ගොඩ එන්න නටනවා. Click to expand... uuma salli illala dunne nethi nisa.... voice cut ekak dala
Z e u s said: රංගේ බණ්ඩාර හෙන බොරුවක් නේද බං කරන්නේ...? මෛත්‍රීගේ පැත්තෙන් කතා කරන එකා කෙලින්ම කියනවා සල්ලි නම් සත පහක් දෙන්නේ නෑ, රාජ්‍ය ඇමැතිකමක් දෙන්නම් කියලා. පස්සේ රංගයට සල්ලි කතන්දරේ දාගන්න ඕන නිසා උගේම එකක් දම්මාගෙන කතා කරනවනවා "කෝටි පනහක් දෙන්නම් කිව්වාලු" කියලා. මේක හරියට අහලා බලපන්. සල්ලි ගැන කියවෙන කෝල් ගන්නේ රංගේගෙම එකෙක්. මෛත්‍රීගේ එකෙක් නෙවෙයි. මූ මේ බොරුවට නටන්නේ බං. මුගේ පුතාගේ ගොන් සීන් නිසා මුගේඡන්ද ඔක්කොම විනාස වෙලා තියෙන්නේ. ඒකෙන් ගොඩ එන්න නටනවා. Click to expand... uuma salli illala dunne nethi nisa.... voice cut ekak dala
SuperX Well-known member Jan 12, 2016 2,555 1,361 113 Rathnapure Nov 7, 2018 #5 Z e u s said: රංගේ බණ්ඩාර හෙන බොරුවක් නේද බං කරන්නේ...? මෛත්‍රීගේ පැත්තෙන් කතා කරන එකා කෙලින්ම කියනවා සල්ලි නම් සත පහක් දෙන්නේ නෑ, රාජ්‍ය ඇමැතිකමක් දෙන්නම් කියලා. පස්සේ රංගයට සල්ලි කතන්දරේ දාගන්න ඕන නිසා උගේම එකක් දම්මාගෙන කතා කරනවනවා "කෝටි පනහක් දෙන්නම් කිව්වාලු" කියලා. මේක හරියට අහලා බලපන්. සල්ලි ගැන කියවෙන කෝල් ගන්නේ රංගේගෙම එකෙක්. මෛත්‍රීගේ එකෙක් නෙවෙයි. මූ මේ බොරුවට නටන්නේ බං. මුගේ පුතාගේ ගොන් සීන් නිසා මුගේඡන්ද ඔක්කොම විනාස වෙලා තියෙන්නේ. ඒකෙන් ගොඩ එන්න නටනවා. Click to expand... sira bn. oka matath teruna.
Z e u s said: රංගේ බණ්ඩාර හෙන බොරුවක් නේද බං කරන්නේ...? මෛත්‍රීගේ පැත්තෙන් කතා කරන එකා කෙලින්ම කියනවා සල්ලි නම් සත පහක් දෙන්නේ නෑ, රාජ්‍ය ඇමැතිකමක් දෙන්නම් කියලා. පස්සේ රංගයට සල්ලි කතන්දරේ දාගන්න ඕන නිසා උගේම එකක් දම්මාගෙන කතා කරනවනවා "කෝටි පනහක් දෙන්නම් කිව්වාලු" කියලා. මේක හරියට අහලා බලපන්. සල්ලි ගැන කියවෙන කෝල් ගන්නේ රංගේගෙම එකෙක්. මෛත්‍රීගේ එකෙක් නෙවෙයි. මූ මේ බොරුවට නටන්නේ බං. මුගේ පුතාගේ ගොන් සීන් නිසා මුගේඡන්ද ඔක්කොම විනාස වෙලා තියෙන්නේ. ඒකෙන් ගොඩ එන්න නටනවා. Click to expand... sira bn. oka matath teruna.
ruchira55 Well-known member Mar 23, 2012 39,858 40,599 113 Nov 7, 2018 #6 Z e u s said: රංගේ බණ්ඩාර හෙන බොරුවක් නේද බං කරන්නේ...? මෛත්‍රීගේ පැත්තෙන් කතා කරන එකා කෙලින්ම කියනවා සල්ලි නම් සත පහක් දෙන්නේ නෑ, රාජ්‍ය ඇමැතිකමක් දෙන්නම් කියලා. පස්සේ රංගයට සල්ලි කතන්දරේ දාගන්න ඕන නිසා උගේම එකක් දම්මාගෙන කතා කරනවනවා "කෝටි පනහක් දෙන්නම් කිව්වාලු" කියලා. මේක හරියට අහලා බලපන්. සල්ලි ගැන කියවෙන කෝල් ගන්නේ රංගේගෙම එකෙක්. මෛත්‍රීගේ එකෙක් නෙවෙයි. මූ මේ බොරුවට නටන්නේ බං. මුගේ පුතාගේ ගොන් සීන් නිසා මුගේඡන්ද ඔක්කොම විනාස වෙලා තියෙන්නේ. ඒකෙන් ගොඩ එන්න නටනවා. Click to expand... Antima hariyedi kiyanawa koti 50 kathawak. Muladi wage hanganne nathuwa nalin kiyana ekath open katha karanna gannawa. Mata thiyena prashne me nalin kiyana kena range bandarage minihekda my3ge minihekda kiyana eka. Sb wage ekek katha kara nam kisi sakayak na. Habai meka nam sakai
Z e u s said: රංගේ බණ්ඩාර හෙන බොරුවක් නේද බං කරන්නේ...? මෛත්‍රීගේ පැත්තෙන් කතා කරන එකා කෙලින්ම කියනවා සල්ලි නම් සත පහක් දෙන්නේ නෑ, රාජ්‍ය ඇමැතිකමක් දෙන්නම් කියලා. පස්සේ රංගයට සල්ලි කතන්දරේ දාගන්න ඕන නිසා උගේම එකක් දම්මාගෙන කතා කරනවනවා "කෝටි පනහක් දෙන්නම් කිව්වාලු" කියලා. මේක හරියට අහලා බලපන්. සල්ලි ගැන කියවෙන කෝල් ගන්නේ රංගේගෙම එකෙක්. මෛත්‍රීගේ එකෙක් නෙවෙයි. මූ මේ බොරුවට නටන්නේ බං. මුගේ පුතාගේ ගොන් සීන් නිසා මුගේඡන්ද ඔක්කොම විනාස වෙලා තියෙන්නේ. ඒකෙන් ගොඩ එන්න නටනවා. Click to expand... Antima hariyedi kiyanawa koti 50 kathawak. Muladi wage hanganne nathuwa nalin kiyana ekath open katha karanna gannawa. Mata thiyena prashne me nalin kiyana kena range bandarage minihekda my3ge minihekda kiyana eka. Sb wage ekek katha kara nam kisi sakayak na. Habai meka nam sakai