ඉතුරු හඬ පට

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    රංගේ බණ්ඩාර හෙන බොරුවක් නේද බං කරන්නේ...?
    මෛත්‍රීගේ පැත්තෙන් කතා කරන එකා කෙලින්ම කියනවා සල්ලි නම් සත පහක් දෙන්නේ නෑ, රාජ්‍ය ඇමැතිකමක් දෙන්නම් කියලා.
    පස්සේ රංගයට සල්ලි කතන්දරේ දාගන්න ඕන නිසා උගේම එකක් දම්මාගෙන කතා කරනවනවා "කෝටි පනහක් දෙන්නම් කිව්වාලු" කියලා.

    මේක හරියට අහලා බලපන්. සල්ලි ගැන කියවෙන කෝල් ගන්නේ රංගේගෙම එකෙක්. මෛත්‍රීගේ එකෙක් නෙවෙයි.
    :yes::yes:

    මූ මේ බොරුවට නටන්නේ බං. මුගේ පුතාගේ ගොන් සීන් නිසා මුගේඡන්ද ඔක්කොම විනාස වෙලා තියෙන්නේ. ඒකෙන් ගොඩ එන්න නටනවා.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113

    uuma salli illala dunne nethi nisa.... voice cut ekak dala :rofl:
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,555
    1,361
    113
    Rathnapure
    රංගේ බණ්ඩාර හෙන බොරුවක් නේද බං කරන්නේ...?
    මෛත්‍රීගේ පැත්තෙන් කතා කරන එකා කෙලින්ම කියනවා සල්ලි නම් සත පහක් දෙන්නේ නෑ, රාජ්‍ය ඇමැතිකමක් දෙන්නම් කියලා.
    පස්සේ රංගයට සල්ලි කතන්දරේ දාගන්න ඕන නිසා උගේම එකක් දම්මාගෙන කතා කරනවනවා "කෝටි පනහක් දෙන්නම් කිව්වාලු" කියලා.

    මේක හරියට අහලා බලපන්. සල්ලි ගැන කියවෙන කෝල් ගන්නේ රංගේගෙම එකෙක්. මෛත්‍රීගේ එකෙක් නෙවෙයි.
    :yes::yes:

    මූ මේ බොරුවට නටන්නේ බං. මුගේ පුතාගේ ගොන් සීන් නිසා මුගේඡන්ද ඔක්කොම විනාස වෙලා තියෙන්නේ. ඒකෙන් ගොඩ එන්න නටනවා.
    sira bn. oka matath teruna. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    රංගේ බණ්ඩාර හෙන බොරුවක් නේද බං කරන්නේ...?
    මෛත්‍රීගේ පැත්තෙන් කතා කරන එකා කෙලින්ම කියනවා සල්ලි නම් සත පහක් දෙන්නේ නෑ, රාජ්‍ය ඇමැතිකමක් දෙන්නම් කියලා.
    පස්සේ රංගයට සල්ලි කතන්දරේ දාගන්න ඕන නිසා උගේම එකක් දම්මාගෙන කතා කරනවනවා "කෝටි පනහක් දෙන්නම් කිව්වාලු" කියලා.

    මේක හරියට අහලා බලපන්. සල්ලි ගැන කියවෙන කෝල් ගන්නේ රංගේගෙම එකෙක්. මෛත්‍රීගේ එකෙක් නෙවෙයි.
    :yes::yes:

    මූ මේ බොරුවට නටන්නේ බං. මුගේ පුතාගේ ගොන් සීන් නිසා මුගේඡන්ද ඔක්කොම විනාස වෙලා තියෙන්නේ. ඒකෙන් ගොඩ එන්න නටනවා.
    Antima hariyedi kiyanawa koti 50 kathawak. Muladi wage hanganne nathuwa nalin kiyana ekath open katha karanna gannawa. Mata thiyena prashne me nalin kiyana kena range bandarage minihekda my3ge minihekda kiyana eka. Sb wage ekek katha kara nam kisi sakayak na. Habai meka nam sakai