ඉදල්ගස්හින්න කෑම්පින්

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    ඉදල්ගස්හින්න කෑම්පින් කරන්න පුලුවන්ද මේ දවස්වල.. ඉදල්ගස්හින්න වගේ ලේසි හයිකින් පොයින්ට්ස් මොනවද තියෙන්නේ කෑම්පින් පුලුවන්.
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    අමාරු ඒවා ගොඩක් ගියා බන්. මේ පාර ලේසි එකක් බැලුවේ 😁
    idalgshinna samahara dawaswlta denne na.mma giya sathiye ekek watila marila apita campign krnna dunne na.sembuwatta ehema lesi neda? ekata ghn na mma.harithakanda lesi.mta nn kammaliyi owata yanna.henata set enawa.
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,861
    113
    idalgashinna bump.
    amaru ekaka palayanko lesi ewama hoyanne
    ලේසි තැන්වල කැම්පින් කරනවා කියල ඇහුවෙත් මේ ත්‍රෙඩ් එකෙන් බන්. :lol::lol: මාත් අපේ වත්තේ එහා කොනේ කැම්පින් කරන්න යන්න ඕන මේ දැන්. :cool::cool:
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    idalgshinna samahara dawaswlta denne na.mma giya sathiye ekek watila marila apita campign krnna dunne na.sembuwatta ehema lesi neda? ekata ghn na mma.harithakanda lesi.mta nn kammaliyi owata yanna.henata set enawa.
    bara senagak ena eka thamai awula. view eka nam ela

    ලේසි තැන්වල කැම්පින් කරනවා කියල ඇහුවෙත් මේ ත්‍රෙඩ් එකෙන් බන්. :lol::lol: මාත් අපේ වත්තේ එහා කොනේ කැම්පින් කරන්න යන්න ඕන මේ දැන්. :cool::cool:
    you are welcome machan :rolleyes:
    ------ Post added on Feb 12, 2022 at 11:58 AM