ඉදිරියෙන් ඇති අවධානම ගැනත් සිතන්ඩ

AnuradhaRa

Well-known member
  • ඉදිරියෙන් ඇති අවධානම ගැනත් සිතන්ඩ

    https://www.facebook.com/sadunmalinga/videos/1052118074851397

    අඩුම ගාණෙ ඈත තියල දකිනවනං ටිකක් ස්ලෝ කරල හරි යන්ඩ..

    Capture.JPG
     
    Last edited:

    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0
    පොඩ්ඩක් ඇත්නම් ත්‍රීවීල් වලින් එලියට විසිවෙන එක තමයි භයානකම දේ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ane manda ban . hema ekama race yanne ada yanne anthima gamana wage. pare driving karanna puduma bayay dan.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    මමත් වැදුන බං එකපාරක් බල්ලෙක්ගෙ මීටර් 100 විතර ඉස්සරහට ඇදිල ගියා. දෙයියන්ගෙ පිහිටෙන් jaket එක විතරයි ඉරුනේ. "හරකා හොම්බෙන්, බල්ල පුකෙන්"
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    bike wala yana ewun ballo pannoth unwa beranna handle eka wananna epa. hariyata kelin atha tada karala allaganillaa. 99% welawata balla berila yanawa.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මමත් වැදුන බං එකපාරක් බල්ලෙක්ගෙ මීටර් 100 විතර ඉස්සරහට ඇදිල ගියා. දෙයියන්ගෙ පිහිටෙන් jaket එක විතරයි ඉරුනේ. "හරකා හොම්බෙන්, බල්ල පුකෙන්"

    හරක් පුකෙන් බලු හොම්බෙන් නේද.මොකද හරකා අපහු රිවර්ස් යන්නේ නැහැ.බල්ලා ආපහු රිවර්ස් පනිනවා.