.
.
.
නැතුව
.
.
.
.
.
අපි වෙනස් වෙන්න ඕන කාලේ ඇවිත් උඹලට එහෙම හිතෙන් නැද්ද job දෙක තුනක්වත් කරන්න වෙනවා ඉස්සරහට
Last edited:

උංටනං බං revenue එනවනේ ගෙදර හිටියත් නේදAi youtube eke binance gurus
අඩෝ ඔව්මයි බං තොරන් කවි කියන මිනිස්සු තොරන් චිත්ර ශිල්පියෝ,ආලෝකකරන ශිල්පීන් එතනම හෙන ලොට් එකක්ඇයි තොරන් ගහන මිනිස්සු. වෙසක් කූඩු හදපු මිනිස්සු.
corona iwara unaama hari yai
Sadahatama corona thiyena ekak naa ne
tourism නං 2022 කියන්නත් බෑ යන විදියට ලංකාවෙනංEth recover wenna loku kalayak yai neda. Specially tourism


සැලොන් නං යයි බං මොකද කොන්ඩෙ කපන්නම එපෑ මිනිස්සුසැලෝන්, ස්පා, සංචාරක සහ ආගන්තුක සත්කාර වල සම්බන්ද සියලුම රස්සාවල්
හැබැයි කොවිඩ් අඩු උන ගමන් ආයේ බූස්ට් එකක් එයි.