ඉදිරියේදි අඩු වීගෙන යන ජොබ්

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    🎤ගායකයා:- මං හිතන්නෙ මචංලා ආයි අපිට මිසිකල් ෂෝ තියන එක හීනයක්
    .
    🎸🥁🎷සංගීත කන්ඩායම් ශිල්පීන් :- ඔය මල්ලිලා යාලුවව කරට ගන්න ,ප්ලෑසර් ඔන් කරලා වනන්න මාත් එක්ක ,ආයි කරන්න බෑ musical show
    .

    📅Event planner:- කෙරොනා එක්ක මොන event ද birthday party,functions,Weddings ඔක්කොම අවම වශයෙන් කරන්න වෙලා
    .
    🎧📀💽DJ :- drop එක කාට පුදන්නද පාටි නැතුව
    නැතුව
    .
    💃💃නර්ථන ශිල්පීන්:- කොහෙ නටන්නද event නැතුව
    .
    🧢👢ටුවර් ගයිඩ්:- සංචාරකයන්නනං පුතෝ ආයි එයිද කියන්න බෑ
    .
    📸wedding photography:- wedding නැතුව මෙ⁣ාන පොටෝද
    .
    🎭වේදිකා නාට්‍ය ශිල්පීන්:- 25%-50% ධාරිතාව හෝල් එකක දාන්න පුළුවන් මිනිස්සු ලොකු ගනං දෙන්නෑ නාට්‍ය බලන්න
    .
    අපි වෙනස් වෙන්න ඕන කාලේ ඇවිත් උඹලට එහෙම හිතෙන් නැද්ද job දෙක තුනක්වත් කරන්න වෙනවා ඉස්සරහට 🤔
     
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇයි තොරන් ගහන මිනිස්සු. වෙසක් කූඩු හදපු මිනිස්සු.
    අඩෝ ඔව්මයි බං තොරන් කවි කියන මිනිස්සු තොරන් චිත්‍ර ශිල්පියෝ,ආලෝකකරන ශිල්පීන් එතනම හෙන ලොට් එකක්
     
    • Sad
    Reactions: Heshan Daminda

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Faraz-Sheikh-1-759x500.jpg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කුලී වැඩ කරන මිනිස්සු,පොඩි කඩ කරන මිනිස්සුයි ඒවෑ වැඩ කරන අය,සපත්තු සෙරෙප්පු මහන මිනිස්සු....තාම ගම් වල වඩු වැඩ මේසන් වැඩ එහෙම නම් අවුලක් නැතුව යනවා..ඉස්සරහදි ඒවත් නවතී වගේ.වැඩ කලාම ගෙවන්න මිනිස්සුන්ට සල්ලි තියෙන්න එපෑ.. :(:(
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සැලෝන්, ස්පා, සංචාරක සහ ආගන්තුක සත්කාර වල සම්බන්ද සියලුම රස්සාවල්

    හැබැයි කොවිඩ් අඩු උන ගමන් ආයේ බූස්ට් එකක් එයි.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සැලෝන්, ස්පා, සංචාරක සහ ආගන්තුක සත්කාර වල සම්බන්ද සියලුම රස්සාවල්

    හැබැයි කොවිඩ් අඩු උන ගමන් ආයේ බූස්ට් එකක් එයි.
    සැලොන් නං යයි බං මොකද කොන්ඩෙ කපන්නම එපෑ මිනිස්සු ✂️✂️✂️✂️✂️
     
    • Like
    Reactions: Tyrion Lannister