ඉදිරියේදි අඩු වීගෙන යන ජොබ්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    අඩෝ ඔව්මයි බං තොරන් කවි කියන මිනිස්සු තොරන් චිත්‍ර ශිල්පියෝ,ආලෝකකරන ශිල්පීන් එතනම හෙන ලොට් එකක්
    හිතපන් අවුරුදු 3ක්. 2019 පාස්කු සීන් එකේ ඉඳන්. ඕකට දෙරණින් කතා කළා 2019 දී

     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Kade.jpg


    Less Customers :(
    කහ බෝතලේ වික්කා නම් කෝටිපතියෙක් නෙ ඕයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mass class වල කාඩ් කපන, tutes බෙදන මිනිස්සු ... :(
    සක්යා එකේ මාලුපාන් දාන මනුස්සයා
    පාරවල් වල ලොතරැයි විකුණන මිනිස්සු
    sakya eke malu paan dannee bandarage malli ban porata thawa school wagekuth thiyenawa canteen karana
    NSBM eketh mama hithanne miniha karanawa cafe
    mansta hodata salli thiyeawa 320 ekak thibba tika kalekata kalinuth
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හිතපන් අවුරුදු 3ක්. 2019 පාස්කු සීන් එකේ ඉඳන්. ඕකට දෙරණින් කතා කළා 2019 දී


    සිරාවට බං ඒ මිනිස්සුට සංගමුත් නෑ කියන්න කවුරුවකුත් නෑ කිව්වට අහන්නෙත් නෑ කවුරුත්
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    Eth recover wenna loku kalayak yai neda. Specially tourism
    tourism nan ban airport eka open karama oya europe uk usa middle east ewun kadagena bidagena enne. un api wage neme aniwa vacation yana un ban. hira wela inda kamathi un neme. anika un me corona ecchara ganan ganneth na
     
    • Wow
    Reactions: Amare machan

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අඩෝ ඔව්මයි බං තොරන් කවි කියන මිනිස්සු තොරන් චිත්‍ර ශිල්පියෝ,ආලෝකකරන ශිල්පීන් එතනම හෙන ලොට් එකක්
    අවුරුදු තුනක් බන් වෙස්ක් නැතුව 2019 ඉදන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පොඩි ගණිකාවෝ, ස්පා කරන උන්, බාර් ගාව බීපු කස්ටමර්ස්ලා එන කල් ඉන්න පොන්නයෝ
    උනුත් අනාථයි

    ස්පා බබාල ටිකට අවුලක් වෙන්නෙ නෑ
    කැම් ශෝ කරන්න පුලුවන්න්නෙ :yes:
     
    • Wow
    Reactions: guestbro

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Corona kalen passe godak ewa hari yawi.

    Habaiyi Lokenam nathi wena jobs thama Business management and Finance side eka ewaa 2040 wage wenakota

    danatama oka balanna puluwan Australia wage ratawala accoutant la ganna ekath adu karala thiyanne

    Oya side ekan degree nam dan karala wadak na issarahak hithanawa nam
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    kada karayinta nam kelawela thiyenne Covid hinda nemeyi Super market hinda.

    Dan minissu kadawal walta gihin polime idan mudalalige gas bala bala badu ganna kamathi na.

    Super market gihin trolly eken badu ganna eka athal. habai super market ekenuth gana kapanawa agata nodani.
    ඔයාගේ තර්කෙ හරි එක සේග්මෙන්ට් එකකට.

    එත් යාළුවා, සිල්ලර බඩු කඩවලට එන්නේ හුගක් එදා වේලා tours යන අය . ගන්නේ, සීනි 250, 500, හාල් කිලෝ 1, ග්‍රෑම් 500, මාරි 1ක් ඔය වගේ. ඔය ටිකත් අරන්, සල්ලි මදි උනාම හෙට දෙන්නම් කියල ගන්නේ, .

    ලංකාවේ ඉන්න බහුතරයක් දෙනා තාම ඉන්නේ, ඔය second කැටගරි එකේ. super market හොදයි, ලේසි, පහසුයි. සල්ලි තියෙන වෙලාවට මිනිස්සු සුපර් මාර්කට් යනවා. එත්, මිනිස්සු අතේ සල්ලි හිග වෙනකොට යන්නේ සිල්ලර කඩේට. හැබැයි, covid එක නිසා, පහුගිය දවස් ටිකේ ඩ්‍රොප් එකක් තිබ්බ supermarket වලට, හේතුව මිනිස්සු අහල පහල කඩ වලට යන්න පුරුදු උන නිසා. ( crowded super market යන එක ටිකක් අඩු උනා ). මේක සිල්ලර කඩ වලට හොදයි.

    හැබැයි, එකේ අනිත් පැත්තට supplier credit වලට බඩු දාන එක අඩු කරා . ඒක හින්ද සිල්ලර කඩවලට ready cash වලට බඩු අරන් ස්ටොක් කරන්න උනා . මේක සිල්ලර කඩවලට බලපෑවා.

    හොයල බලන්න, මම කියල තියෙන දේ ඇත්තද බොරුද කියල.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,860
    1
    15,184
    113
    Campus laga Sapaththu Mahana bath wikunana minissu.
    Iskole laga achcharu sticker wikunana minissu.

    Kurundu thalana minissu. --> covid nisa nemeyi aluth generation eka a rassawata yanne nathi nisa.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    🎤ගායකයා:- මං හිතන්නෙ මචංලා ආයි අපිට මිසිකල් ෂෝ තියන එක හීනයක්
    .
    🎸🥁🎷සංගීත කන්ඩායම් ශිල්පීන් :- ඔය මල්ලිලා යාලුවව කරට ගන්න ,ප්ලෑසර් ඔන් කරලා වනන්න මාත් එක්ක ,ආයි කරන්න බෑ musical show
    .

    📅Event planner:- කෙරොනා එක්ක මොන event ද birthday party,functions,Weddings ඔක්කොම අවම වශයෙන් කරන්න වෙලා
    .
    🎧📀💽DJ :- drop එක කාට පුදන්නද පාටි නැතුව
    නැතුව
    .
    💃💃නර්ථන ශිල්පීන්:- කොහෙ නටන්නද event නැතුව
    .
    🧢👢ටුවර් ගයිඩ්:- සංචාරකයන්නනං පුතෝ ආයි එයිද කියන්න බෑ
    .
    📸wedding photography:- wedding නැතුව මෙ⁣ාන පොටෝද
    .
    🎭වේදිකා නාට්‍ය ශිල්පීන්:- 25%-50% ධාරිතාව හෝල් එකක දාන්න පුළුවන් මිනිස්සු ලොකු ගනං දෙන්නෑ නාට්‍ය බලන්න
    .
    අපි වෙනස් වෙන්න ඕන කාලේ ඇවිත් උඹලට එහෙම හිතෙන් නැද්ද job දෙක තුනක්වත් කරන්න වෙනවා ඉස්සරහට 🤔
    Over time jobs change. How Requirements are satisfied change. We need to adopt. Doesn't have to be a pandemic for these things to happen. It only accelerated it. Remember we used to have something called Internet Cafe's? Remember how people used to come here to use skype to talk to loved ones? But now do we see them? No right.

    What happens is that the requirements will remain unchanged, but the way they are achieved/satisfied will change over time.

    Remember "Change is the only thing that never changes".
     
    Last edited:

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Corona kalen passe godak ewa hari yawi.

    Habaiyi Lokenam nathi wena jobs thama Business management and Finance side eka ewaa 2040 wage wenakota

    danatama oka balanna puluwan Australia wage ratawala accoutant la ganna ekath adu karala thiyanne

    Oya side ekan degree nam dan karala wadak na issarahak hithanawa n

    Corona kalen passe godak ewa hari yawi.

    Habaiyi Lokenam nathi wena jobs thama Business management and Finance side eka ewaa 2040 wage wenakota

    danatama oka balanna puluwan Australia wage ratawala accoutant la ganna ekath adu karala thiyanne

    Oya side ekan degree nam dan karala wadak na issarahak hithanawa nam
    Machan can you explain further...? Any reason...? There are lot of young ones getting in.....
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Machan can you explain further...? Any reason...? There are lot of young ones getting in.....
    oww ithin kattiya danne nathi ne yanne. hoyalama balannako oya BM or Finance kiyaka gewal walada kiyala danatama. Tech ekka loke issarahata yankota mewa okkoma minissu nathuwa karanna puluwan wenawa. ehama kalayak aniwarayan enawaa

    Blockchain tech ekka thawa kela wenawa finance side jobs walata. igena ganna hodaiyi
     
    • Like
    Reactions: Lokuaiya_123