ඉදිරියේදි එ ජා ප යේ වෙනස්කම් රැසක්.(හරීන්)
ඉදිරි සතිය ඇතුළත එක්සත් ජාතික පක්ෂය තුළ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටියා.
මාතලේ - පල්ලේවෙල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අද උදෑසන 7 සිට මාතලේ නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් විය යුතු බව පවසමින්.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිටද පක්ෂ නායකත්වයට සහයෝගය දක්වමින් උද්ඝෝෂනයක්ද පැවැත්වුණා.