සජිත්ගේ ජාතික ලැයිස්තුව

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    මෙවර මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර 07 සඳහා නියෝජිතයින් පත් කිරීම මේ වනවිට අවසන් කර ඇති අතර ඒ පිළිබඳ එම පක්ෂය අද (13) මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිතව තිබෙනවා.

    ඉකුත් දා සමගි ජනබලවේගයේ සාමාජික පක්ෂ සියල්ල ඒකමතිකව තීරණය කළේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර සම්බන්ධයෙන් වන අවසන් තීරණයට එළඹීමේ බලය පක්ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හට පැවරීමටයි.

    කෙසේවෙතත් මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ ප‍්‍රගතිශීලී සන්ධානය ඇතුළු සාමාජික පක්ෂ කිහිපයක් විසින් මන්තී‍්‍ර ධුර ඉල්ලා සිටීම හමුවේ මේවනවිට සමගි ජනබලවේගය තුළ හටගෙන ඇත්තේ දැඩි අර්බුධකාරී තත්ත්වයක්.

    කෙසේවෙතත් සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර 07 සඳහා පත් කෙරෙන නියෝජිතයන් අද නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරෙන බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක නෙත් නිවුස් වෙත පැවසුවේ.

    සමගි ජනබලවේගය සිය ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර 07 සඳහා එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ඉමිතියාස් බාකීර් මාකර්, තිස්ස අත්තනායක, හරීන් ප‍්‍රනාන්දු, මයන්ත දිසානායක, ඉරාන් වික‍්‍රමරත්න සහ ඩයනා ගමගේ නම් කර ඇති බවටයි වාර්තා පළ වන්නේ.

    මේ අතර එක්සත් ජාතික පක්ෂය ද තමන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරය සඳහා මෙතෙක් නියෝජිතයෙකු පත් කර නැහැ. හෙට (14) දිනයේ සිය ජාතික ලැයිස්තු නියෝජිතයා නම් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වන බවයි එක්සත් ජාතික පක්ෂය මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ.

    හෙට මධ්‍යම රාතී‍්‍ර 12 ට පෙර ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර හිමිවූ පක්ෂ සිය නියෝජිතයින්ගේ නම් ඇතුළත් ලේඛණ සිය කොමිෂන් සභාව වෙත යොමුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

    මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉකුත් දා සිය ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර 17 සඳහා නියෝජිතයින් පත්කරනු ලැබුවා. ජාතික ජනබලවේගය ද තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරය සඳහා ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය නම් කළේ ඊයේ (12) දිනයේදීයි.

    Neth
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Imtiaz Bakeer Markar vitarai. muslim ayagen eyath hoda manussayek (y)

    Samagi Jana Balavegaya has named it’s 7 member national list.

    Ranjith Maddumabandara – Former MP
    Imtiaz Bakeer Markar – Former MP
    Tissa Attanayake – Former MP
    Harin Fernando – Former MP
    Eran Wickramaratne – Former MP
    Mayantha Dissanayake – Former MP
    Diana Gamage
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    හරීන් ගොබ්බයා නම් නැති තරමට හොඳයි... විදුලි සංදේශ එකේ හිටපු කාලේ තරුණයෙක් විදියට කොච්චර වැඩ කොටසක් කරන්න තිබ්බද.. ගෙනාපු බැලුමත් ඉව‍රයි... කට නිසා ඌත් නැහුනා... බදුල්ල ඉවරෙටම ඉවර කලා... බඩු ගගහ ඉන්නවා පුස් නාම්බා... :growl::growl::growl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    30.19.gif
     
    • Like
    Reactions: sidathsaumya

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    Imtiaz Bakeer Markar vitarai. muslim ayagen eyath hoda manussayek (y)

    Samagi Jana Balavegaya has named it’s 7 member national list.

    Ranjith Maddumabandara – Former MP
    Imtiaz Bakeer Markar – Former MP
    Tissa Attanayake – Former MP
    Harin Fernando – Former MP
    Eran Wickramaratne – Former MP
    Mayantha Dissanayake – Former MP
    Diana Gamage

    mamat ahala thiyena widiata mtiaz Bakeer Markar hoda kenek... e wunata sjb eken parliament gihin tiyenne maru hamba set ekak ne 😂 😂 😂 😂
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Bayyek shear karapu post ekak

    117312009_156759422699312_7755234255107289356_n.jpg

    We Muslims are fortunate to be living with Sinhala majority in Sri Lanka.It is my personal experience as I studied at Colombo Ananda College.Although it was an all Buddhist school, I was never alienated due to my race. There was stiff competition between the former Commander of the Sri Lankan Navy Wasantha Karannagoda and myself for the under 14 Hockey captainship. And I was chosen as the captain despite me being Muslim. I was chosen over Wasantha Karannagoda by my teachers.
    Sinhalese community is not blinded by racism.

    former Cabinet Minister Imthiaz Bakeer Markar
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුවේ සිටින වඩාත්ම සුදුසු විද්වතා වන අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය විද්වතානන්ට ජාතික ලයිස්තුව තුල අසුනක් වෙන් යුතුව තිබුණා. ඔහු
    දේශපාලන විද්‍යාව පිලිබද ජේශ්ඨ කතිකාචාර්ය වරයෙක්
    නීතිවේදියෙක්
    ගත් කතුවරයෙක්
    දේශපාලන විචාරකයෙක්
    ත්‍රස්ත විරෝදී ක්‍රියාකාරිකයෙක්
    සමාජ ක්‍රියාකාරිකයෙක්
    දේශකයෙක්
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුවේ සිටින වඩාත්ම සුදුසු විද්වතා වන අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය විද්වතානන්ට ජාතික ලයිස්තුව තුල අසුනක් වෙන් යුතුව තිබුණා. ඔහු
    දේශපාලන විද්‍යාව පිලිබද ජේශ්ඨ කතිකාචාර්ය වරයෙක්
    නීතිවේදියෙක්
    ගත් කතුවරයෙක්
    දේශපාලන විචාරකයෙක්
    ත්‍රස්ත විරෝදී ක්‍රියාකාරිකයෙක්
    සමාජ ක්‍රියාකාරිකයෙක්
    දේශකයෙක්

    ටිකක් පෙනුම තියන එකක් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනි නිසා Diana Gamage ගත්තලු :lol: :lol: :lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ටිකක් පෙනුම තියන එකක් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනි නිසා Diana Gamage ගත්තලු :lol: :lol: :lol:
    එකත් අවුල් තමයි එයානේ පක්ෂේ අයිතිකාරයා. නොගන ඉන්න බැරි ඒකයිලු
     
    • Sad
    Reactions: Fbfocus

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    dan uba kiyanne mokadda? dennama hodada?
    bayyanta sabri hodai
    toyyanta bakir hodai :P
    man kauruth hodai kiwwe ne
    Bakeer Maker kiyanawa Muslim nithi,kathi usawi, madrasa e widihatama thiyenna one kiyala.
    Ali Sabry kiyanawa meka completely ain karanna behe habai control & regulation one kiyala

    Toyyoi,"swadina" unui Ali Sabrita athi tharam mada gagaha Bakeer Maker Hodai lu lol
     
    • Like
    Reactions: nicjosh83

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උබ ට ඉබ්‍රාහිම් නානා හොදයි🤣🤣

    mata witarak nemei botath hodai ekane allala hire danne natte :P

    man kauruth hodai kiwwe ne
    Bakeer Maker kiyanawa Muslim nithi,kathi usawi, madrasa e widihatama thiyenna one kiyala.
    Ali Sabry kiyanawa meka completely ain karanna behe habai control & regulation one kiyala

    Toyyoi,"swadina" unui Ali Sabrita athi tharam mada gagaha Bakeer Maker Hodai lu lol

    machan bakeer makar koheda ohoma e widiyata tiyanna oni kiwwe ? ehema video ekak tiyanawanam api share karamuda?
    etakota porawa defend karana ayata kata uttara nahane :D

    mama danne naha me sabri wa mechchara defend karanne kiyala, apita manussayage jathiya wedak naha porage mathaya wedagath
    uba ohoma kiyapu sabri corona hadunu muslim aya waladanna denna oni mathayak kiwwa neda? ekata uba ekangada?
    e dawas nam pora lawyer dan pora minister of justice
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පො&න සජියගෙ පක්ශෙන් ආව හැට හුට හමාරක් තම්බි මදිවෙලා, තවත් දාර හම්බයෙක්ව පාර්ලිමේන්තු ගෙන්නගෙන..


    නොදකින් සක්කිලි සජිය වරන්කො ඕව සිoහල චන්ද ඉල්ලගෙන අවජාතක කාලකන්නිය...
     
    • Haha
    Reactions: 2osama

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පො&න සජියගෙ පක්ශෙන් ආව හැට හුට හමාරක් තම්බි මදිවෙලා, තවත් දාර හම්බයෙක්ව පාර්ලිමේන්තු ගෙන්නගෙන..
    නොදකින් සක්කිලි සජිය වරන්කො ඕව සිoහල චන්ද ඉල්ලගෙන අවජාතක කාලකන්නිය...

    Mokada e? Pu*e arinna one okata.
     

    Similar threads