ඔව් ඔව්.. සහය දෙනවා නම් තව ලැබෙයි ඉදිරියට kambe wage porondu neme nee...?
wqe123 Well-known member Aug 21, 2015 9,794 12,970 113 ලංකාවේ.. ලංකාවේ Nov 22, 2019 #21 Boralugoda01 said: ඔව් ඔව්.. සහය දෙනවා නම් තව ලැබෙයි ඉදිරියට Click to expand... kambe wage porondu neme nee...?
Boralugoda01 said: ඔව් ඔව්.. සහය දෙනවා නම් තව ලැබෙයි ඉදිරියට Click to expand... kambe wage porondu neme nee...?
E EUMA175 Well-known member Oct 31, 2011 4,282 1,163 113 52 Kandy Nov 22, 2019 #22 must spread some Reputation around before giving it to Boralugoda01 again. Reactions: Boralugoda01
Boralugoda01 Well-known member Apr 23, 2017 3,378 1 3,143 113 නගරසභාවේ Nov 22, 2019 #23 wqe123 said: kambe wage porondu neme nee...? Click to expand... දෙනවා කිව්වොත් දෙනවා......
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Nov 22, 2019 #24 වැඩිපුරම සලකන කන්ඩායමට රෙප් පවර් 11ක් එක්ක මමත් එකතු වෙනව. තවම රෙප් දීල තියෙන්නෙ රතුකොටු පෙරමුනෙන් විතරයි.
වැඩිපුරම සලකන කන්ඩායමට රෙප් පවර් 11ක් එක්ක මමත් එකතු වෙනව. තවම රෙප් දීල තියෙන්නෙ රතුකොටු පෙරමුනෙන් විතරයි.
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Nov 22, 2019 #25 අද රාත්‍රී 8 වන විට ඔබගේ පක්ෂයේ නම, නිල ලාංඡනය, වර්ණය තෝරා ගෙන නීති රෙගුලාසි වලට අනුකුලව සාමාජිකයන් 10 ( නායක, නියෝජ්‍ය නායක සහ ලේකම් ) සමග පක්ෂ ලියාපදිංචිය සඳහා සුදානමින් සිටින්න. ඔබගේ සියලු තොරතුරු අද රාත්‍රී 8 වනවිට ඇතුලත මැතිවරණ පක්ෂ ලියාපදිංචිය ත්‍රෙඩ් එකේ පල කරන ලෙස දැනුම් දෙනවා. එනම් පහත ත්‍රෙඩ් එකේ, http://www.elakiri.com/forum/showthread.php?t=1920200 සුදුසුකම් නොලබන පක්ෂ පිලිබඳ මැතිවරණ කොමිසම විසින් නීතිපති දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගනු ලබනවා. කොමිසමේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එක රාත්‍රී 10 ආරම්භ කරන අතර එය කොමිසමේ නිල කාර්‍යාල වන අතර සියලු දැනුම් දීම්, ඉදිරි පියවර, නීතිමය කටයුතු, ලියාපදිංචිය, දින නියම කිරීම් ආදී සියල්ල ඒ හරහා සිදු වෙනවා. ලියාපදිංචි වන සියලුම පක්ෂ ඉන් පසු නිල කාර්‍යාල ත්‍රෙඩ් එකක් ආරම්භ කල යුතු අතර එය පක්ෂ මෙහෙයුම් කාර්‍යාල ලෙස භාවිතා කල හැකියි. එමෙන්ම කොමිසමේ සියලුම දැනුම් දීම් එම ත්‍රෙඩ් එකේ පල කරන බවද සලකන්න. සියලුම මැතිවරණ පචණ්ඩක්ක්‍රියා දැනුම් දීම සඳහා නියෝජ්‍ය කොමසාරිස්වරිය විසින් ආරම්භ කල '' මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය. '' වෙත ඉදිරිපත් කරන්න. - මැතිවරණ කොමිසම -
අද රාත්‍රී 8 වන විට ඔබගේ පක්ෂයේ නම, නිල ලාංඡනය, වර්ණය තෝරා ගෙන නීති රෙගුලාසි වලට අනුකුලව සාමාජිකයන් 10 ( නායක, නියෝජ්‍ය නායක සහ ලේකම් ) සමග පක්ෂ ලියාපදිංචිය සඳහා සුදානමින් සිටින්න. ඔබගේ සියලු තොරතුරු අද රාත්‍රී 8 වනවිට ඇතුලත මැතිවරණ පක්ෂ ලියාපදිංචිය ත්‍රෙඩ් එකේ පල කරන ලෙස දැනුම් දෙනවා. එනම් පහත ත්‍රෙඩ් එකේ, http://www.elakiri.com/forum/showthread.php?t=1920200 සුදුසුකම් නොලබන පක්ෂ පිලිබඳ මැතිවරණ කොමිසම විසින් නීතිපති දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගනු ලබනවා. කොමිසමේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එක රාත්‍රී 10 ආරම්භ කරන අතර එය කොමිසමේ නිල කාර්‍යාල වන අතර සියලු දැනුම් දීම්, ඉදිරි පියවර, නීතිමය කටයුතු, ලියාපදිංචිය, දින නියම කිරීම් ආදී සියල්ල ඒ හරහා සිදු වෙනවා. ලියාපදිංචි වන සියලුම පක්ෂ ඉන් පසු නිල කාර්‍යාල ත්‍රෙඩ් එකක් ආරම්භ කල යුතු අතර එය පක්ෂ මෙහෙයුම් කාර්‍යාල ලෙස භාවිතා කල හැකියි. එමෙන්ම කොමිසමේ සියලුම දැනුම් දීම් එම ත්‍රෙඩ් එකේ පල කරන බවද සලකන්න. සියලුම මැතිවරණ පචණ්ඩක්ක්‍රියා දැනුම් දීම සඳහා නියෝජ්‍ය කොමසාරිස්වරිය විසින් ආරම්භ කල '' මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය. '' වෙත ඉදිරිපත් කරන්න. - මැතිවරණ කොමිසම -
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,648 2,431 113 Nov 22, 2019 #26 මහත්මා දේශපාලනයක් වෙනුවෙන්... ඔබත් අපට සහයෝගය දක්වන්න... ▶▶▶▶එලකිරි ජාතික සභාව◀◀◀◀
tharinduncc Well-known member May 8, 2009 5,254 2,498 113 planet earth Nov 22, 2019 #27 මහත්මා දේශපාලනයක් වෙනුවෙන්... ඔබත් අපට සහයෝගය දක්වන්න... ▶▶▶▶එලකිරි ජාතික සභාව◀◀◀◀ [/CENTER]