ඉදිරියේදී පෙට්‍රල් කොලිටියේ වෙනසක් 92 වෙනුවට ඔක්ටේන් 91 ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් වෙනුවට ඔක්ටේන් 91 වර්ගයේ පෙට්‍රල් මෙරටට ගෙන්වීමේ සූදානමක් පවතින බවත් මෙරටට ඉන්ධන රැගෙන එන නෞකාවලට මුදල් ගෙවා ගත නොහැකිවීමෙන් ඉදිරියේදී දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවිය හැකි බවත්



    සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැදවුම්කරු ආනන්ද පාලිත පවසා තිබේ.
    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බවත්, ඔක්ටේන් 91 වර්ගයේ පෙට්‍රල් ගෙන්වීමක් සිදුකර නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,692
    68,061
    113
    Ekatat thawa rs 2000 witara deepan ko. Ethakota petrol 1l = rs240 witara wenawa.

    anika oka seren sereta full karagannath ba. Tank eka empty karala full tank gahala booster danna wei. Anatha scene ekak tiyenne
    Kohomath full tank walata danna wenawa bn.prius kia,benz wage ewata kela wenawa nattan
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    විට්ස් එකේනං තියෙන්නෙ ඔක්ටේන් 87න් උඩ පාවිච්චි කරන්න කියල..

    ඒත් ලංකාවෙ හැටියට දැනටත් 92 කියල මොනව දෙනවද දන්නෙ නෑ. ඔය තියන එකත් 91ට බස්සනව කියන්නෙ, ඇත්තම අගය...????
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    @erozan ගූ රෝසන් අවජාතක බලු වේසිගේ පුතාට ඒව කමක් නෑ බූමි තෙල් හරි ගහලා ඌට ඕන රජ පස්ස රජ කරවගෙන ඉන්න :LOL::LOL::LOL: අපි මෙහෙමකලේ ඌගේ අම්මට හිකුවේ මෙහෙම :LOL::LOL: කියලා පුරාජේරු පුක කියවන්න අවලම් බල්ලා :LOL::LOL:
     
    • Like
    Reactions: hasithayad

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    image.png


    :oops:
     
    • Like
    Reactions: hasithayad