ඉදිරියේදී බිග් මැච්වලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම තහනම් 😂

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    image


    පාසලේ ලාංඡනය භාවිත කරමින් සංවිධාන කරන කිසිදු වැඩසටහනකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම සහ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    එලෙස භාවිත කෙරෙන උත්සවය වහාම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද 2026/10 දරන චක්‍රලේඛයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා බලය පවරා තිබේ.

    ‘රටම එකට’ ජාතික මෙහෙයුම ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශන හා උපදේශන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

    ප්‍රධාන පාසල්වල පැවැත්වෙන මහා ක්‍රිකට් තරගවලදී දරුවන් මත්ද්‍රව්‍යවලට යොමුවන බවට දෙමාපියන්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ලවී ඇත.

    ඒ අනුව පාසල් ලාංඡනය සහිතව පැවැත්වෙන ඕනෑම වැඩසටහනක් පාසල් උත්සවයක් ලෙස සැලකෙන බවත් මින් ඉදිරියට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

    එමෙන්ම මෙම තීරණය දැඩි ලෙස අධීක්ෂණය කිරීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්ය.


    https://sinhala.adaderana.lk/news/250992


    මොනවද බන් මේ අඩු කුලේ වැඩ.. තනිකර Communist Agenda නේ.. අඩු කුලේ උන්ගේ ඇරියස් වැඩ :lol:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,706
    2,574
    113
    නිධානයක් උඩ
    කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
    පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
    රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
    එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,805
    18,001
    113
    නෑ... බිග් මැච් එකම නවත්තන්න කියපං.. එතකොට බිග්මැච් එකේ බොන්න බෑ නේ.. 🫠
     
    • Haha
    Reactions: Inigo Montoya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
    පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
    රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
    එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්
    කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
    පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
     
    • Like
    Reactions: win7dot

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,100
    1
    8,966
    113
    -~උලක් උඩ-~
    ඇල්කොහොල් වෙනුවට කොල්ලො ටික සෙට් වෙලා මික්ස් ෆෘට් , ඇවකාඩෝ හරි ෆලුඩා හරි මැන්ගෝ ස්මූතී හරි අයිස් ක්‍රීම් එක්ක බිග් මැච් එකේ සෙර් ව් කලොත් අපි නම් සතුටින් 🤷‍♂️ :P
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    ඇල්කොහොල් වෙනුවට කොල්ලො ටික සෙට් වෙලා මික්ස් ෆෘට් , ඇවකාඩෝ හරි ෆලුඩා හරි මැන්ගෝ ස්මූතී හරි අයිස් ක්‍රීම් එක්ක බිග් මැච් එකේ සෙර් ව් කලොත් අපි නම් සතුටින් 🤷‍♂️ :P
    ජෙපි හුත්තල හිතන් ඉන්නේ ඕවට ගිහින් කසාය, කොත්තමල්ලි බොන්න ඕනි කියල.. පිස්සු පක්කු :lol:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,920
    4,862
    113
    Maalu APP
    අද මාළු රේජිස්ට කරනවලු බේරුවල. දන්න දන්න මාලුන්ට කියන්න අයිඩෙන්ටිය අරන් පෝලිමට එන්න කියල
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,750
    113
    මොනවා වුනත් ජෙප්පෝ big match වල hat collection නම් නවත්තන්නේ නැතිවෙයි. මොකද උනුත් කැට හොල්ලපු නිසා
     

    Similar threads