ඉදිරියේ රාළ

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43

    ඉදිරියේ රාළ තාම ජීවතුන් අතරද? :dull::nerd:

    පොරව contact කරගන්න පුළුවන් විදිහක් නැද්ද? :dull::dull:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඉදිරියේ රාළ තාම ජීවතුන් අතරද? :dull::nerd:
    පොරව contact කරගන්න පුළුවන් විදිහක් නැද්ද? :dull::dull:

    නෑ රතු මිරිස් වවන උන්ගේ සංගමෙන් උව මරලා දැම්ම :(
     
    • Like
    Reactions: masterit

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රතුමිරිස් ආනයනකරුවන්ගේ සංගමය කොළඹ පාතාලෙට කොන්ත්‍රාත් එකක් දීල මනුස්සයව අහක් කරා. රතුමිරිස් වලට විරුද්දව ගෙනිච්ච සටන තමා හේතුව :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රතුමිරිස් ආනයනකරුවන්ගේ සංගමය කොළඹ පාතාලෙට කොන්ත්‍රාත් එකක් දීල මනුස්සයව අහක් කරා. රතුමිරිස් වලට විරුද්දව ගෙනිච්ච සටන තමා හේතුව :sorry:

    හුටා රතු මිරිස් ලංකාවේ වවන්නේ නෑ නේද :baffled::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හුටා රතු මිරිස් ලංකාවේ වවන්නේ නෑ නේද :baffled::sorry:
    වවන උනත් ඇති නේද පොඩියට. වවන උනුයි ආනයනය කරපු උනුයි දෙගොල්ලොම සෙට් වෙලා වැඩේ කරන්න ඇත්තේ :sorry:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    :lol::lol::lol:
    යම ලෝකෙන් හරි පොරව contact කරගන්න විදිහක් දන්නැද්ද බං පොඩි advise එකක් ගන්න
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    :lol::lol::lol:
    යම ලෝකෙන් හරි පොරව contact කරගන්න විදිහක් දන්නැද්ද බං පොඩි advise එකක් ගන්න
    danna widiyata dathkibula kiyannet eyatamai PM ekak dala balanna
     
    • Like
    Reactions: masterit

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    :shocked::shocked: සිරාවට? :eek::eek:
    ow oyawage sinhala wedakama gana elakiriye katha karapu dennai inne elakiriye 1. idiriye raala 2. dathkibula

    Idiriye raala eken rathu miris thahanam karanna try karanagaman Dathkibula eken hair gel thahanam karanna penela gedi promote kara